සත පනහ භාවිතයෙන් ඉවතට
සතය,සත පහ,සත දහය භාවිතා කරන්නේ නෑනේ දැන්.අලුත්ම සීන් එක සත විසිපහ සහ සත පනහ දෙකම ආය අලුතෙන් නිකුත් කරන්නේ නෑ.දෙකම මහ බැංකුව අයින් කර ඇත.අලුත්ම කාසි රුපියල තවදුරටත් භාවිතයේ ඇත. එය පෙර පැවති සත විසිපහ ප්රමානයට නිෂ්පාදනය කර ඇත.රුපියල් දෙක සත පනහ ප්රමානයට නිෂ්පාදනය කර ඇත.රුපියල් පහ කලින් පැවති රුපියල ප්රමානයට සහ රුපියල් දහය කලින් පැවති රුපියල් දෙක ප්රමානයට නිකුත් කර ඇත. තව සතුටු දායක දෙය නම් එන වසර මැද වෙන්න කලින් රුපියල සහ රුපියල් දෙක භාවිතයෙන් ඉවත් වනු ඇතයි මහ බැංකුව අනුමාන කර ඇත.2020 වෙනකොට රුපියල් පහත් භවිතයෙන් ඉවත් වෙනු ඇත.රුපියල් දහය තියෙයි.මේක මට විස්තර දුන්නේ මහ බැංකුවේ ඉන්න උසස්ම නිලධාරියෙක්.හැබයි මට කියන්න තියෙන්නේ මෙච්චරයි.මේක අනිවාර්යෙන්ම වෙනවා ,මරා දිගටම අගමෙති වෙලා හිටියොත් රුපියල පහ දහය නෙවෙයි රුපියල් දාහ නෝට්ටුවත් පන්දාහේ නොට්ටුවත් දෙකම 2020 වෙනකොට භාවිතයෙන් මහ බැංකුවටත් කලින් මිනිස්සුම අයින් කරයි.රටේ අනාගතය ඉතාම දරුනුයි,රටේ ආර්ථිකය ඉතාම දරුනුයි.රටේ ඉරනමත් ඉතාම දරුනුයි.මෙය වෙනස් කල නොහැක.