අනිවා ඌ තමයි බං...... බලපංකෝ... කවියක් කියලා ඉවර උනා විතරයි.... පොලීසියට මාට්ටු වෙලා...
අනිවා ඌ තමයි බං...... බලපංකෝ... කවියක් කියලා ඉවර උනා විතරයි.... පොලීසියට මාට්ටු වෙලා...

සිරාවටම පිස්සු යකෙක් බන්. සතෙක්ටවත් ඉන්න දෙන්නේ නැති හැටි![]()
සඳනි උගේලු ,
ඌ හිතං ඉන්න හැටි .......
අහෝ දෙවියනි ......
කැතයි කකුල් කියමින් ගරහන නිකියා
ඉරට්ටකට දෙහි ගෙඩියක් බැඳි මුනියා
උඹට කැතයි නම් සඳනී එය නොකියා
ලස්සන එකියකගේ නූලක හිටු නරියා
කවුද අපේ උපුල් මාමාට සද්දේ දාපු කිකිලි
නොකියමි ඇයට ඔබ කී ලෙස ගිණි කිකිළී
මතුදවසක ගෙන එයි ඈ මගේ රිකිලී
සමහර වෙලාවට දැම්මොත් නම් කසිළි
සඳනිව ගනිමි එක මිටකට නොවැද කිළි...
ඔඛෙ කිකිලිය මේ වසරේ පිට ..................යන්නේ
පලක් නොමැත ඇය ආපසු නැත ..............එන්නේ
සදනිට කවි වැල් ගොතන්න එක් ..............වන්නේ
ඈ පොර කිකිලියකි තවමත් ඔබ නෑ .........දන්නේ
දහසක් දේ කියයි නන් දොඩවයි මට මොකද
ඇය මගේ ළඟයි ස්තිරයි දැනගනු හරිද
සඳනිගේ කතාබහ පිස්සුනේ ඇයි ඒ හැටිද
රැවටුනි හඬට ඇය වල් කෑ හරකාද