සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිවා ඌ තමයි බං...... බලපංකෝ... කවියක් කියලා ඉවර උනා විතරයි.... පොලීසියට මාට්ටු වෙලා...

    සිරාවටම පිස්සු යකෙක් බන්. සතෙක්ටවත් ඉන්න දෙන්නේ නැති හැටි :angry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කැතයි කකුල් කියමින් ගරහන නිකියා
    ඉරට්ටකට දෙහි ගෙඩියක් බැඳි මුනියා
    උඹට කැතයි නම් සඳනී එය නොකියා
    ලස්සන එකියකගේ නූලක හිටු නරියා

    කවුද අපේ උපුල් මාමාට සද්දේ දාපු කිකිලි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද අපේ උපුල් මාමාට සද්දේ දාපු කිකිලි


    නොකියමි ඇයට ඔබ කී ලෙස ගිණි කිකිළී
    මතුදවසක ගෙන එයි ඈ මගේ රිකිලී
    සමහර වෙලාවට දැම්මොත් නම් කසිළි
    සඳනිව ගනිමි එක මිටකට නොවැද කිළි...

     
    • Like
    Reactions: rajasaba

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    නොකියමි ඇයට ඔබ කී ලෙස ගිණි කිකිළී
    මතුදවසක ගෙන එයි ඈ මගේ රිකිලී
    සමහර වෙලාවට දැම්මොත් නම් කසිළි
    සඳනිව ගනිමි එක මිටකට නොවැද කිළි...



    ඔඛෙ කිකිලිය මේ වසරේ පිට ..................යන්නේ
    පලක් නොමැත ඇය ආපසු නැත ..............එන්නේ
    සදනිට කවි වැල් ගොතන්න එක් ..............වන්නේ
    ඈ පොර කිකිලියකි තවමත් ඔබ නෑ .........දන්නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔඛෙ කිකිලිය මේ වසරේ පිට ..................යන්නේ
    පලක් නොමැත ඇය ආපසු නැත ..............එන්නේ
    සදනිට කවි වැල් ගොතන්න එක් ..............වන්නේ
    ඈ පොර කිකිලියකි තවමත් ඔබ නෑ .........දන්නේ


    දහසක් දේ කියයි නන් දොඩවයි මට මොකද
    ඇය මගේ ළඟයි ස්තිරයි දැනගනු හරිද
    සඳනිගේ කතාබහ පිස්සුනේ ඇයි ඒ හැටිද
    රැවටුනි හඬට ඇය වල් කෑ හරකාද
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දහසක් දේ කියයි නන් දොඩවයි මට මොකද
    ඇය මගේ ළඟයි ස්තිරයි දැනගනු හරිද
    සඳනිගේ කතාබහ පිස්සුනේ ඇයි ඒ හැටිද
    රැවටුනි හඬට ඇය වල් කෑ හරකාද


    ඔබ සිතුවත් ඒ කිකිලිය ඔඛෙයි ...........සිතා
    නොදොඩා සිටිමි මට කුමටද ඒවා ........සුදා
    කවදා හරි මට කෙටුවොත් තමයි .........එදා
    පොර කුකුලෙක් වන්නේමී ඔඛේ ...........සඳා