ඔන්න එහෙනං .............
වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නෙ රෑ විතරද
විහගුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් වුනාට
නුඹට ඉන්නේ මං විතරද


ඔන්න එහෙනං .............
වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නෙ රෑ විතරද
විහගුන් පෙම් ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් වුනාට
නුඹට ඉන්නේ මං විතරද


සඳ වාගේ දිලෙනා....
සුදු මූණ ඕනා....
ගම්මානේ මැණිකයි ඔයා....![]()

රෝහිතයා වැඩ ගන්නවා ඇති.....
![]()




දැං වැඩක් නෑ
රෝහිතයා වැඩ ගන්නවා ඇති.....
![]()

ඌ ඒක දැක්ක දවසෙ ඉදම්ම වැඩ ගන්න ඇති ...........
ජේ ජේ ද?


අනේ නෑ.... මම ඒ ටයිප් වලට ආස නෑ.....![]()




අරූ අවුරුදු 3ක් පස්සෙන් ගියා කිව්වේ..


අරූ අවුරුදු 3ක් පස්සෙන් ගියා කිව්වේ..

