සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න එහෙනං .............:P:P


    වැහි දිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නේ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුනට
    තරු තියෙන්නෙ රෑ විතරද
    විහගුන් පෙම් ගී ගැයුවට
    ගී කියන්නේ උන් විතරද
    මට නුඹ විතරක් වුනාට
    නුඹට ඉන්නේ මං විතරද


    :love::love:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අරූ අවුරුදු 3ක් පස්සෙන් ගියා කිව්වේ..

    බොරු බං..... ඌ ඒකිත් එක්ක යාලු වෙනකොට ඒකිට 17යි.... පලවෙනි මියුසික් වීඩියෝ එකෙන්.... එතකොට ඒකිට එච්චර තේරුමක් නෑ.... දැන් ඒකිට ඒකිගේ අගේ දැනිලා තියෙන්නේ.... ඒ නිසා දැන් ඌව එච්චර ගනන් ගන්නේ නෑ....:lol::lol: