සදනිට විතරද අපිටත් තියෙනවා..- උපේක්ෂා ස්වර්ණමාලි..🥰

shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    මේ ඉතින් බයියන්ට අනපනත්, නීති හදන්න බයියො පාර්ලිමේන්තු යවපු මන්ත්‍රී කෙනෙක්නෙ. 😹😹 ඔන්න ඒකට තිබිච්ච සුදුසුකම

    ඒ බයියොම අවුරුදු 50ක් තිස්සෙ ෆේල් වෙවී රට බංකොළොත් කරවපු පොන්නයෙක්ව ජනාධිපති කරලා සවුබාගේ දැක්ම පාට් 1, පාට් 2 හදාගත්ත කිව්වම පුදුම වෙන්න දෙයක් තියෙනවද. 😹
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මේකිට පැන්ෂන් එනවා පාර්ලිමේන්තුවෙන් තාමා