සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්...//

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා..//

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා ..//


:P:P:P:P
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමුවුනේ..
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුනේ...//

    අත්වැල් බැඳගෙන මං මාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
    පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
    ඔබ හිනැහුන ඒ කාලය මතකද...

    අනාගතේ ගැන අහස් මාළිඟා
    අප දෙන්නා මැවූ කාලය මතකද...//
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ලඟින් උන් කාලය මතකද...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    eda-meda-thura-kandulata-wiwarawu-sanath-nandasiri.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
    මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
    මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ
    මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
    බෝතලේ..... මගේ බෝතලේ
    නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
    බෝතලේ..... මගේ බෝතලේ
    නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

    උඹ හින්දා ඈට මා එපාලු
    උඹෙ නැවුම් සුවඳ ඈට දුඟද වේලු
    ඈ ගියදා මට නොදැනුණු පාළු
    උඹ නැතිදා මට දැනේවී යාළු
    මුළින්ම මට නුඹේ සිසිල දැනුණේ
    ඇය වෙනකෙකුගේ පහස ලබූ දවසේ
    වෙන තුරුළක චපල එයා නැලවේ
    උඹ තුරල් වෙලා ඉඳපන් මගෙ පපුවේ
    බෝතලේ..... මගේ බෝතලේ
    නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
    බෝතලේ..... මගේ බෝතලේ
    නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

    උඹෙ යාලුවෝ ඔක්කොම මම වගේදෝ
    චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
    භවෙන් භවය හොයාපු සැනසුමදෝ
    උඹට එහා තව නිවනක් වේදෝ
    ළඳකට බෑ පෙම් කරන්න සමසේ
    උඹට හැකිය සලකන්නට එකසේ
    ඒත් අඟහිඟකම් ඇති වුණදා නිවසේ
    උඹත් මාව දාලා යාවි දුකසේ
    බෝතලේ..... මගේ බෝතලේ
    නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
    බෝතලේ..... මගේ බෝතලේ
    නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇතිරිය දෑස වසනවා
    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
    සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
    කිම තොල මීවිත පොඟවන්නේ...//
    නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
    රුවක් ඇදෙනවා...//
    නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
    හතර අතින් දළුලා එනවා...//
    අවන්හලේ මීවිත තනිකරලා
    වරෙන් මලේ පියවර නගලා..
    රුවක් ඇදෙනවා...//
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තරිදු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ
    ඔය දෑස මතකේ නැගේ.....
    කුමට එක් උනාදෝ.. කෙලෙස වෙන් උනාදෝ
    සැගවී ගියාදෝ සෙනේ.....

    කොද මල් පිපී රෑ මට ලං වෙලා
    ගයනාවු පෙම් ගායනා..
    නෑසිලා ගියාවේ.. තනිව තනි වුනාවේ
    හමු වේද සිහිනෙන් රෑයේ.....

    මේ වේදනාවොඅ ඔබටත් ඇසී
    රතු වෙයිද ඔය නෙත් ඔබේ....
    තැවුල් නිවා දෑසේ.. පතුම් පතා ආයේ
    හමු වෙන්න සසරේ යලී...
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Kalabala nathuwa hitpan tikak..balapan kanna andinna nathi athapaya nathi minissu me loke Kochchara Nam innawada,,aluthin hithala nagitapan,,anunta sewayak karapan
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    මේක කියන එක හරිද මන්ද.. මචන් උබ මේ කරන වැඩේ අන්තිම කැතයි.. මාත් මුලින් මූට බැන්නද කොහෙද.. ඒත් මේ කතාව ඇත්තටම මාත් ඇහුවට පස්සෙයි මටත් තේරුනෙ. සෑහෙන්න අවුල යන කතාවක්.. මේක පත්තරෙත් ගියා මචන්.. විහිලුවකට ගන්න දෙයක් මේකෙ නෑ. උබ උගෙ හොද යාලුවෙක් උනත් ඌට මේක උබේ මූනට කියාගන්න බැරුව ඇති. නවත්තපන්...

    da faq ?
     
    Status
    Not open for further replies.