සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Unknown.
    user_offline.gif

    Banned
    reputation_balance.gif





    අම්මගෙ බෑන් විල්ලක් නෙ බං ඒක
    8.gif

    තප්පර ගානයි

    ඒ අනුජ මෙත්සර බං‍‍‍...;)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොන thread එකද

    ඒක මැකුවා බං...:angry:

    ඒ පො@නයද..
    මොකද්ද සීන් එක..

    ඌ කරන ෆෝරම් සයිට් රකට කට්ටිය මදිලු.:yes:. අනික මොඩරේටර් කෙනෙකුත් ඕනෙලු..;)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොන thread එකද



    ඒ පො@නයද..
    මොකද්ද සීන් එක..
    ඌ ත්‍රේඩ් එකක් දැම්මා බන් ලංකාවේ දෙවන විශාලතම Forum එක රූ.එල් කේ කියලා.:lol:ලොක්කා ඒක අයින් කරන්න ඇති:rofl:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඌ කරන ෆෝරම් සයිට් රකට කට්ටිය මදිලු.:yes:. අනික මොඩරේටර් කෙනෙකුත් ඕනෙලු..;)
    සචියව මොඩ් කරන්නලු උගෙ අදහස.:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඌ කරන ෆෝරම් සයිට් රකට කට්ටිය මදිලු.:yes:. අනික මොඩරේටර් කෙනෙකුත් ඕනෙලු..;)

    ඌමයි කියල කොහොමද දන්නෙ.. ඔය ප@ව perm ban කරන්න ඕන

    ඌ ත්‍රේඩ් එකක් දැම්මා බන් ලංකාවේ දෙවන විශාලතම Forum එක රූ.එල් කේ කියලා.:lol:ලොක්කා ඒක අයින් කරන්න ඇති:rofl:

    ruu.lk කියල site එකක් තියනවද බං

    :dull::rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඌමයි කියල කොහොමද දන්නෙ.. ඔය ප@ව perm ban කරන්න ඕන



    ruu.lk කියල site එකක් තියනවද බං

    :dull::rofl::rofl:

    සාමාජිකයන් 7/8 ක් ඉන්න මැට්ටාගේ දෙවෙන විශාලතම ෆෝරම් සයිට් එක උඔ අහලා නැද්ද :angry:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සාමාජිකයන් 7/8 ක් ඉන්න මැට්ටාගේ දෙවෙන විශාලතම ෆෝරම් සයිට් එක උඔ අහලා නැද්ද :angry:
    පව් බන්.:(හුජ්ජ ටික කූඹියට සාගරේලු:rofl:.ඒ වගේ ඇති අනූජයට:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සාමාජිකයන් 7/8 ක් ඉන්න මැට්ටාගේ දෙවෙන විශාලතම ෆෝරම් සයිට් එක උඔ අහලා නැද්ද :angry:

    අර උගෙ shemale account එකෙන් කරන ගාලු page එක විතරයි දන්නෙ :rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අර උගෙ shemale account එකෙන් කරන ගාලු page එක විතරයි දන්නෙ :rofl::rofl:

    අනුජයා මේක දැක්කනම්...:P
    ඒත් ඕකට ලැජ්ජාව කියලා එකක් නැහැනේ :yes:
    මැට්ටා ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියන්න එපා බං..
    අපිව ආදර්ශයට අරං කූල් එකේ හිටහන්..
    ඔය ගොන් බඩු එක්ක කතාකරල කිසිම තේරුමක් නැහැ..
    උන් රෙ@න ගියත් ආගමක් ගාවගෙන ඇති

    :cool:

    අපි හැදුනා.. ඔයත් හැදෙන්න

    :cool:
    මාත් හැදිලා ඉන්නෙ සහෝ..:yes:

    මැරෙන්න ඇයි මචන් මැරෙන එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමේ.
    මං කිව්වා අනුන්ට ඉරිසියා කරනකොට.... එපාපාපාපාපාපාපාපා කියලා.. කෝ ඇහුවයෑ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පේනවා නේද උඹට කොල්ලො කියලා තියෙන දේවල්.. එකෙක්වත් කියලා තියෙද හා මැරියන් මචං කියලා.. මුන් හැම එකාටම ජීවිතේ ගොඩක් තැන් වැරදිලා ඇති.. වරද්දගෙන ඇති.. පරාද වෙලා ඇති.. උන්ට ඕන තරම් අත්දැකීම් ඇති.. යකෝ අපි මැරුනොත් පාඩුවෙ වෙන්නෙ අපිට.. උඹ හිතන්න එපා උඹ ජීවිතේ නැතිකරගත්තා කියලා අර කෙල්ල උඹ වෙනුවෙන් හඩා වැළපෙයි කියලා.. ඒක උඹ දවල් දකින හීනයක් බං.. වැඩිම දවසක් අඬයි ඊට පස්සෙ අර මිනිහත් එක්ක ජොලියෙ ඉඳියි.. හැබැයි උඹව හදා වඩාගත්තු අහිංසක කිරි අම්මා හැමදාම මැරි මැරී ජීවත් වෙයි.. ඒ මනුස්සයා ගැන හිතපං.. ඔහොම කාලකන්නි විදියට ජීවිතේ නැති කරගන්න එවුන්ට ආත්මයක් නැහැ කොල්ලො.. උඹට මෙලොවදි වගේම එලොවෙදිත් වේදනා විදින්න වෙනවා.. උඹ සමහර විට හිතේ තියෙන වේදනාවට මැරෙන්න පුලුවන්.. උඹ ඇයි ඒ තරම් බොළඳ.. යකෝ අපි කොල්ලො.. ඕන දෙයක් ඉවස දරාගෙන ඉන්න පුළුවන්.. මිනිහෙක් වගේ ජීවිතේට මූණ දියන්.. වැටුනොත් නැගිටපන්.. වැටි වැටි නැගිටින මිනිහා තමයි කවද හරි මේ ලෝකෙ ජය ගන්නෙ.. ඒක මතක තියාගනිං.. මේකෙ බූට් කාපු එවුන් ඕන තරම් ඉන්නවා.. මම ඒ වගේ ත්‍රේඩ් සිය ගාණක් කියවලා තියෙනවා.. එහෙම උන් මැරෙන්න ගියා නම් එළකිරියෙන් භාගයක් මැරිලා.. එහෙනම් මම මැරෙන්නෙ උඹට කලින්.. මට වෙච්ච දේවල් වලට..

    යතාර්ථය තේරුම් අරගෙන කොන්ද පණ ඇති මිනිහෙක් වගේ ජීවත් වෙයන්.. මට කියන්න පුළුවන් විදියටයි මම ඔය කිව්වෙ.. වැරදි දෙයක් කිව්වා නම් සමා වෙයන්..

    මේ කියලා තියෙන්නෙ උඹේම යාලුවෙක් Top එකට... අනිවා මචන්.. (+2)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෙ ගැනු ඔහොම්ම තමා කොල්ලො මම අවුරුදු 7ක් යාලුවෙලා හිටපු කෙල්ල වෙන එකෙක් ව බැන්දා මම මරුනෙ නෑ නෙ කොල්ලො ඕවා හිතන්න එපා බන් උබට කෙල්ලො ඔනෙ නම් සිරා කරන්න කෙල්ලෙක් හොයලා දෙන්නම් Kandy වරෙන් මෙහෙට වෙලා ඉදපන්

    අඩු ගානෙ, අවුරුදු 7ක වගකීමක් දෙනවා නේ බං! :)
     

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    යාළුවනේ හිතන්නෙ නැති විදිහට ජීවිතේට ප්‍රශ්න ගොඩක් ඇවිත්.මම හුඟක් සතුටින් හිටපු කොල්ලෙක්,ජීවිතේ කිසිම බරක් තිබුනෙ නෑ,බොනවා කනවා ඇවිදිනවා,යළුවොත් එක්ක පිස්සු කෙලිනවා,(මම මේ දේවල් කියන්නෙ අද මම හුඟක් තනි වෙලා ඉවරයි,කියාගන්න කෙනෙක් නෑ)ගෙදරට එන්නෙ රෑ 3,4 වෙලා,ඒ ආවත් ආයෙත් 10 වෙද්දින් මම යනවා,එහෙම ජීවිතයක් මට උපතින්ම උරුම උනේ,ඉගන ගත්තෙ සාමන්‍ය පෙළ වෙනකල්,රිසාල්ට් එක තිබුනා 8.6ක් ඒත් උසස් පෙළ කෙරුවේ නෑ,ඒ මම බොන්න පුරුදු වෙලා හිටිය නිසා,

    මට අම්මා තාත්තා නෑ,තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ මාස 3න්,අම්මා මාස 8න් වෙන රටකට ඇවිදින්,ඒ ඇවිත් එහෙ මනුස්සයෙක් බැඳලා පදිංචි උනේ,මම කිරි අම්මා ලඟ හැදුනේ,හුගක් දුක් වින්දා යාළුවනේ,පොඩි කාලේ මට අනාථයා කියලා මනුස්සයො කතා කෙරුවේ,ඒ තරම් මම පහත් තත්වයට දැම්මා,ඒත් මම සාමාන්‍ය පෙළ කරලා කටුනායක ආවා ජොබ් එකක් හොයාගෙන,18 කනුවෙ නැවතිලා හිටියේ,ඒ කලේ මම කුඩු ගහන්න පුරුදු උනා,අද වෙද්දින් අවසිහියෙන් කපා ගත්තු පාරවල් මගෙ අත පුරාම තියනවා,ඒ කැලැල් යන්නෙ නැති එකට මම සතුටු වෙන්නෙ ඉස්සර විඳපු දුක් මට මතක් වෙන නිසා

    පස්සෙ කිරි අම්මා මම මැරෙයි කියලා බය උනා.ඒ මම පාතාල කියාගන්න කන්ඩායමකට මැදි වෙලා හිටිය නිසා,උන් එක්ක රොබරි ගහගන්න එක ජීවිතේ එක කොටසක් උනා,ඒත් පස්සෙ කිරි අම්මා මාව ඩුබයි යැවුවා,එහෙ ගිහින් පකිස්ථාන් කාරයෙක්ට නහයෙන් කටින් ලේ දාන්න ගහලා මාසයක් හිරේ හිටියා,මට වයස 21යි යාළුවනේ,මහ වයසක් නෑ,ඊට පස්සෙ මාව ලංකාවට එවුවා,එතනින් මාස 6ක් පංසලේ හාමුදුරුවන්ගේ යටතේ හිටියේ,ඒ මගෙ හිත හදාගන්න ඔනා නිසා.මම හොදටම දන්නවා මට මේ තියෙන්නෙ කළකිරීම කියලා,මානසික රෝගයක් නෑ කියන එකත් දන්නවා

    එතනින් පස්සෙ මම දැන් ඉන්න රටට ආවා.මේකෙ සමහර කොල්ලො දන්නවා කොහෙද ඉන්නෙ කියන්න,පස්සෙ ජීවිතේ ලස්සනම කාලෙ ආවා,ඒ වෙද්දින් මම සේරම වැරදි වැඩ නැවැත්තුවෙ මගෙ කෙල්ල නිසා,එයාව මට මීට් උනා,අවන්කව ආදරේ කෙරුවා.ඔප්පුකරන්න කියන වෙලාවට ලේ වලින් ලියලා දුන්නා,''රත්තරනේ මට ඔයාගෙන් තොර ජීවිතයක් නෑ කියන එක,මගෙ සුදු නෝනට මම පනටත් වැඩිය ආදරෙයි,මොකද මට මේ ලෝකෙ කවුරුත් නෑ,ලැබුනු එකම ආදරේ ඔයා විතරයි,එතනින් එහාට මට කවුරුවත් වටින්නෙ නෑ''

    ඒත් එයා බැඳලා ඉන්න කෙනෙක් කියලා දැනගත්තෙ පස්සෙ,එයා අවංකයි,මට හුඟක් විශ්වාසයි,මගෙ පනටත් වැඩිය,මම මේ එළකිරියෙම නීති පැත්තෙන් උපදෙස් ගන්න ත්‍රේඩ් දාලා තිබුනා,සමහර තැන්වල බොරු කියන්න උනු එකට සමාවෙයල්ලා,ඒ මටම මම ගැන ලැජ්ජා නිසා,දැන් මොකුත් මට නැති වෙන්න දෙයක් නෑ,මේ වෙද්දින් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නු එයා ටිකෙන් ටික අයින් වෙනවා,මම එයාගෙ නමින් පොරොන්දු උනා ඔයා නැති උනොත් මම ජීවත් වෙන්නෙ නෑ කියන එක.ඒ ආදරේ නිසා,එයාගෙන් මට ලබාගන්න දෙයක් තිබුනෙ නෑ,ඒ ආදරේ මට මහ මෙරකටත් වැඩිය වටින නිසා,

    මම එයත් එක්ක ලංකාවට එන්න හිටියේ හෙට,ඒත් අද එයාගෙ මනුස්සයා වහ බීලා රෝහලකට දාලා,දැන් මම වෙනුවෙන් මැරෙන්නම් කියපු මගෙ රත්තරන් හුඟක් මගෙන් දුරකට ගිහින්,මෙතනින් පස්සෙ ජීවිතේ ගැන තියන ආසාව හිඳිලා ඉවරයි යාළුවනේ,සදහටම මට ඔනා මේ ලොකෙන්ම අයින් වෙන්න,දැන් මට පිස්සුවෙන් ඉන්නෙ,ඒ කියන්නෙ මේ සේරම පිස්සු ලෝකයක් කියලා මට දැනෙන්නේ,මනුස්සයො සල්ලි පිටිපස්සෙ පන්නනවා,තවත් සමහරු ආදරේ පිටිපස්සෙ පන්නනවා,ඒත් එතන ජීවිතයක් නෑ,සේරම සමබර උන තැන තමයි ජීවිතේ සාර්ථක,මට මේ වෙනකල් මේ එළකිරියේ සහෝදරයෝ වගේ හිටිය කොල්ලො ටිකක් ඉන්නවා

    උබලව මට ආයෙත් හමුවෙන්නෙ නෑ යාලුවනේ.උබලත් එක්ක ගෙවපු දවස් හුඟක් සුන්දරයි,අපි බැනගත්තා,හොදින් කතා කෙරුවා,එක එකාට උදව් කෙරුවා,සතුටින් හිටියා,ඇත්තටම උබලා මට මගෙ සහෝදරයොම තමයි,ඒ මට කියලා පවුලේ කවුරුත් නැති නිසා.

    ගයාන්කුවෙට්,ලක්නාත්123,සචී19920726,crazy buddy

    යම් දවසක උබලව මට සසරෙ කොහේ හරි හමුවෙයි,මම බුදු දහම හුඟක් විශ්වාස කරන කෙනෙක්,උබලා මෙච්චර දවසක් මගෙ ප්‍රශ්න අමතක කරලා මොහොතකට සතුටින් ඉන්න උදව් උනා.ඒ බව උබලවත් දන්නෙ නෑ.මගෙ වෝල් එකට දාන මැසේජ් පවා මට හුඟක් හයිය උනා.ඒ ප්‍රශ්න අමතක කරලා හිනා වෙන්න

    ඉතින් එළකිරියෙ යාළුවනේ මම හිටපු කාලේ වරදක් කාට හරි වෙලා තියනවා නම් සමාවෙන්න,අද දවසෙ කොයි මොහොතක හරි මම සදහටම මේ ලොකෙන් යන්නෙ මට මගෙ ජීවිතේට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නු කෙනාම මගෙන් ඒ ජීවිතේ උදුරගත්තු නිසා,සේරටම ජයෙන් ජය වේවා.

    බුදු සරණයි!

    :shocked: අනාථ වෙලා රොබරි දීලා රට ගිහින් පන්සල් වල ඉඳලා ආපු කතා ගොඩක් තියෙනව බන් මම දන්න වැප් සයිට් එකක. උඹත් ඒකේ එකෙක්මද මන්දා
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන්නෙ යකො date එක දැක්කෙ! :angry::angry:
    මොන ගොං පතයාද මේක bump කලේ? :angry::angry::angry::angry:
    අපිටත් හොඳ පාඩම් මේවා date බලන්නෙ නැතිව කියවනවට! :lol:
     
    Status
    Not open for further replies.