සදළුතල නැත ඔබට ඉන්නට...

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පට්ට කොල්ලෙක්නේ උබ.....:D

    මුල් පද 2 මෙහෙම වෙනස්උනොත් මොකද.....


    සදළුතල නැත කල් ගෙවන්නටට...
    විල් උයන් නැත කැටුව යන්නට...
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට කොල්ලෙක්නේ උබ.....:D

    මුල් පද 2 මෙහෙම වෙනස්උනොත් මොකද.....


    සදළුතල නැත කල් ගෙවන්නටට...
    විල් උයන් නැත කැටුව යන්නට...
    hari ..
    වෙනස් කලා..
    ස්තූතියි :D
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මදෙස බලමින් එක් වරක් හෝ..
    ආදරේ සලකුනක් දෙන්නට....
    ඔබට තවමත් බැරිවෙලා.....
    මගෙ ලොවම මට නැතිවෙලා අද......

    wow harima lassanaiii.. :) :)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පට්ට ....
    සිරාවටම ලස්සනයි.....
    කාලෙකින් මේවගේ එකක් දැක්කෙ