සද්දෙ මොකක්ද

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කාර් එක වමට කපද්දි සද්දය ක් එනව අර බ්‍රේක් පෑඩ් ගෙවිල ඇතිල්ලෙද්දි එන සද්දෙ වගේ.CV joint,ball joint,control arm bush අලුතෙන් දැම්ම ,රැක් එන්ඩ් එක දාන්න ඕන කිව්ව ඒ පැත්තෙ ඒත් ඒකෙන් මෙහෙම සද්දයක් එන්නෙ නෑ නෙ ,පවර් ස්ටියරිං අවුලක් නිසා එන්නෙ නිකන් කිරි කිරි සද්දයක් නේද..දැන් ඉතිං මේකේ පෝස්ට් දදා ඉන්නෙ නැතුව බාස් ගාවට යන්න කියන්න එපා ලෙඩේ නොදැන ගියාම උන් ගසා කනව.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,856
    3,874
    113
    USA
    නවත්තලා තියෙද්දිත් සද්දේ එනවද බන්?
    යද්දී විතරක් නම් පවර් ස්ටිරින් වෙනඩ බැ
    ඕක තමා සීන් එක මෙහෙ මක බාස් ලාට ලෙඩක් හොයාගන්ඩත් බැ
    එක ලෙඩක් හදද්දී තව දෙකක් විතර එනවා

    :(