කාර් එක වමට කපද්දි සද්දය ක් එනව අර බ්‍රේක් පෑඩ් ගෙවිල ඇතිල්ලෙද්දි එන සද්දෙ වගේ.CV joint,ball joint,control arm bush අලුතෙන් දැම්ම ,රැක් එන්ඩ් එක දාන්න ඕන කිව්ව ඒ පැත්තෙ ඒත් ඒකෙන් මෙහෙම සද්දයක් එන්නෙ නෑ නෙ ,පවර් ස්ටියරිං අවුලක් නිසා එන්නෙ නිකන් කිරි කිරි සද්දයක් නේද..දැන් ඉතිං මේකේ පෝස්ට් දදා ඉන්නෙ නැතුව බාස් ගාවට යන්න කියන්න එපා ලෙඩේ නොදැන ගියාම උන් ගසා කනව.
