සද්දේ ඇහෙන්නේ නැති වෙන්න ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සද්දේ ඇහෙන්නේ නැති වෙන්න ?

    මචංල, අහල පහල වාහන සද්ද, loudspeaker සද්ද ඇහෙන්නේ නැති වෙන්න කන් දෙක lock කරගන්නේ කොහොමද ? මොන දෙකින්ද කන් දෙක cover කරගන්න හොඳ .. අපේ ගමේ හැමදාම මොකක් හරි සද්දයක් ,,, නිදාගන්න විදියක් නෑ ...:(
     
    • Like
    Reactions: asylum

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    images
    F0562485-01.jpg
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පොලිසියට නිර්නාමික ඇමතුමක් දෙන්න සද්දේ වැඩියි කියල

    :lol:එතකොට අහල පහල සද්ද ඇතිකරන උන් ඇවිත් මුගේ කන පළල යයි. ආයේ මෙලෝ සද්දයක් ඇහෙන්නේ නැහැ එතකොට. සිම්පල් ප්ලෑන් එක......

    කටුස්සාගේ මොලේ තමා මොලේ :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :lol:එතකොට අහල පහල සද්ද ඇතිකරන උන් ඇවිත් මුගේ කන පළල යයි. ආයේ මෙලෝ සද්දයක් ඇහෙන්නේ නැහැ එතකොට. සිම්පල් ප්ලෑන් එක......

    කටුස්සාගේ මොලේ තමා මොලේ :rofl:
    හම්මෝ :rofl::rofl: මටවත් කල්පනා උනේ නෑ ඒක