සද්දේ ඇහෙන්නේ නැති Mouse එකක් හදාගමු

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සද්දේ ඇහෙන්නේ නැති Mouse එකක් හදාගමු

    සද්දේ ඇහෙන්නේ නැති Mouse එකක් හදාගමු

    මොකටද?
    %*@# &*%^$ :angry::angry::angry: :P

    අවශ්‍ය ද්‍රව්‍ය


    1. Mouse එකක් (තියෙන mouse එකත් පුළුවන්). I recommend this one:
    http://www.aliexpress.com/item/Free-shipping-New-band-Genuine-Logitech-M510-Wireless-Mouse-wireless-Laser-Mouse-gaming-mice-without-retail/32305108641.html

    2. Mute buttons. Only $1.80:
    http://www.aliexpress.com/item/Mute-button-6-6-7-3-Silent-switch-wireless-mouse-wired-mouse-button-micro-switch-free/32653516999.html

    Mouse එකක් තියෙන අය බලන්ඩ මෙන්න මේ වගේ size switch ද තියෙන්නේ කියල.
    sysbqi1337235833752.jpg

    මේ size switch නැත්තම් වැඩේ හරියන්නේ නැති වෙයි. ගොඩක් එව්වගේ මේක තමා තියෙනෙන් :yes:

    ඉගාවට ඉතින් කරන්ඩ තියෙන්නේ තියෙනේ දිග button ගලවල අර ගත්ත Mute buttons හයි කරන ඒක මේ විදියට:

    HTB1jq8.LFXXXXXEXpXXq6xXFXXXy.jpg


    HTB1fax4LFXXXXbJXpXXq6xXFXXXX.jpg


    HTB1F6NULFXXXXaxXFXXq6xXFXXXj.jpg


    HTB1liykLFXXXXXaXXXXq6xXFXXXy.jpg


    ස්තුති
     
    Last edited:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    thanks machoo watinwa hek ! raata tock tock ganna lol !

    lap thiyena unta nam ithin karadarayak naha hek !
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    සයිලන්ට් මවුස් එකක්ම ගන්න එක ලාභ නැද්ද මචන්
    මම ඉක්මන් එකෙන් එකක් ගත්තා අවුරුද්දකට වගේ කලින්
    සයිලන්ට් AA මවුස් එක 550ක් උනේ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සයිලන්ට් මවුස් එකක්ම ගන්න එක ලාභ නැද්ද මචන්
    මම ඉක්මන් එකෙන් එකක් ගත්තා අවුරුද්දකට වගේ කලින්
    සයිලන්ට් AA මවුස් එක 550ක් උනේ

    එකේ scroll wheel එක තාම වැඩද? මොකක්ද model එක?
    මේ කෑලි ටික තියෙන mouse එකටත් හයි කරන්ඩ පුළුවන්
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    එකේ scroll wheel එක තාම වැඩද? මොකක්ද model එක?
    මේ කෑලි ටික තියෙන mouse එකටත් හයි කරන්ඩ පුළුවන්
    අපෝ ඔව් තවමත් ගත්ත දවසේ වගේම වැඩ
    චයිනා එකක් මචන් මොඩ්ල් ගහලත් නැහැ, බීටල් බ්‍රෑන්ඩ් එක :love:

    56249771.jpg

     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පාස්සන කොට හොද බවුත් එකකින් පාස්සන්න , නැත්නම් බවුත් එක රත් කරලා ප්ලග් එකෙන් ගලවලා පාස්සන්න .බවුත් එකේ කරන්ට් එන්වනම් ඔප්ටිකල් සෙන්සර් එක යන්න පුලුවන් සමහර විට
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පාස්සන කොට හොද බවුත් එකකින් පාස්සන්න , නැත්නම් බවුත් එක රත් කරලා ප්ලග් එකෙන් ගලවලා පාස්සන්න .බවුත් එකේ කරන්ට් එන්වනම් ඔප්ටිකල් සෙන්සර් එක යන්න පුලුවන් සමහර විට

    :yes::yes::yes: