සද්දේ නැති පවර් පොරක්
කම්පියුටරයක පවර් සප්ලයි යුනිට් එක කරදරකාරයෙක් නේද? ( ඇයි වදේ හැම තිස්සෙම සද්දේ දාගෙන වැඩනේ) ඔව් ඔව් බොලව් දන්නවා....අපේ හොදටනේ ඕකා ඔය සද්දේ දාගෙන සිසිලන ෆෑන්(සිසිලන ෆෑන් කිව්වේ කූලින් ෆෑන් බන්) එකක් දෙකක් කරකවන්නේ....බොලා දන්නවද Thermaltake කියලා සමගමක් (www.thermaltake.com)පට්ටම පට්ට විසදුමක් හොයාගෙන තියෙනවා මේකට....මෙයාලා පවර් සප්ලයි එකක් දලා බන් කූලින් ෆෑන් නැති....එකේ තියෙන්නේ හීට් පයිප්පයි(පයිපයි නෙවෙයි බන් පයිප්ප)...ඇලුමිනියම් කේස් එකකුයි....ඇතුලේ තියෙන රස්නේ එලියට යවන්න ඒකට පුලුවන් කියලායි කියලා තියෙන්නේ....
උබලා දන්නවනේ සීපීයූ එකේ වේගය වැඩි වෙන තරමටම උෂ්ණත්වයත් වැඩි වෙනවා කියලා.....ඒකනේ බන්
ඔය ලොකු ලොකු හීට් සින්ක් ,එතකොට ෆෑන්ස් එහෙම තියෙන්නේ....ඔන්න ඉතින් මේ අලුත් පවර් සප්ලයි ඔය අලුත් කොම්පියුටර් වලට එහෙම හොදයි.....(මම හිතන්නේ)හැබැයි පුතෝ මේකේ සයිස් එක ලොකු වැඩී...( ඒකේ නෙවෙයි බන් මේ පවර් සප්ලයි එකේ).....ඒ නිසා මේවට වැඩි ඉඩකඩ සහිත කේස් එකක් ඕනා......(දැන් ඉතින් මේක ගන්න උන් කොමෙන්ට් එකක් දාලා පල ඉඩ නැත්තම් කේස් එකේ අපේ ගෙදර අල්මාරිය එවන්නම් මාසේ කුලියට)
ඉස්සුවෙ මෙහෙන් හොදේrealdustbinlife