සද්ද_නොකර_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    යාළුවා;23360252 said:
    ෆිල්ම් එක නං හොඳ ඇති බං. මට horror බැලුවට බය හිතෙන්නෙ නෑ බං. ඒක නිසා ඉස්සර බැලුවෙ රෑ 10න් වගේ පස්සෙ. හොඳම ඒව සෙට් එකක් බාගන බැලුව දැන් අවුරුදු පහ හයකට කලින් අන්තිමට බැලුවෙ. ඒත් ගානක් නෑ. ඒක නිසා බලන්නෙ නෑ. :(
    btw tfs
    :)
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    one of the best
    get out ekatath vada hondai mata nan ooka
    actor n actress double real husband n wife :) ( office eke jimmy :P )
    get out balala naththan kattiya eekath balana .. :)
    Ela ela
    11.gif
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    tfs.


    You must spread some Reputation around before giving it to Wolverine GTR again.


    මේකේ කොල්ලා fantastic 4 එකේ රඟපාන්න කැමති කියල ප්‍රසිද්දියේ කියල තිබ්බා. but Marvel ලාගෙන් සද්දයක් නෑ :rolleyes:

    John-Krasinski-Fantastic-Four-Reed-Richards-Fan-Art.jpg
    :D
     
    • Like
    Reactions: hichchiputha

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    .:D:D ෆිල්ම් වලින් මන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා මේ වගේ ෆිල්ම් නම් පටන් ගන්න කලින්ම ඉවර වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් , intersteller නිසා physics concepts ගොඩක් මන් හොයලා ඉගෙන ගත්තා , inception ,The Shawshank Redemption,gladiator වගේ film වලින් කොච්චර දේවල් අපෙ ජීව්තේට ගන්න පුලුවන්ද ??
    :yes::yes::yes:
    අනිවා මචෝ ,,,,