ස්තූතියි සහොMawakagey senehasa meccharai kiyala apita kiyala nimakaranna bari tharama..dewyan wisin mey lowata nawa miniseku bihikireemey udaara kaarya Ämma"kiyana charithayata dhunney..ey \aadharaya karuna dhayawa..hama athinma sampoornawa thiyenney eey charithaya thula..eey nisa kawadaakawath maw senehasata kaatawathma sama karanna senehasak denna baha..
anargathama kawiyak ..hithata dhanuna..bohoma sthoothy!
Oyata jaya!
ස්තූතියි සහොසාර්ථක නිර්මාණයක් සහෝදරී....
ගෙදර බුදුන් අම්මා ගැන කවි ලියලා ඉවරයක් කරන්න බෑ කවදාවත්..එහෙව් එකේ ඔබේ උත්සාහය සහ මේ අර්ථවත් සංවේදී ලස්සන නිර්මාණය මම අගය කරනවා... ඔබට ජය..මගේ සුභ පැතුම්....!!