සදා ලෝක පූජිත කොට්ටෙ යට කාන්දම් ගම

මොකද.දෙන්න කරන්නෙ
ටොප්පු කොටවනවද![]()
ඒකවත් දන්නැද්ද 
Matath gamak daganna one.

උඹ වෙනුවෙන් දැනටමත් ගමක් තියෙනව බං උඹ කන්න ආසම දේ නම දාල
පයියාගල.
පස්සෙ ගමේ උන් කියන්න ලැජ්ජයි කියල දැන් පයාගල කරගෙන![]()

උඹ වෙනුවෙන් දැනටමත් ගමක් තියෙනව බං උඹ කන්න ආසම දේ නම දාල
පයියාගල.
පස්සෙ ගමේ උන් කියන්න ලැජ්ජයි කියල දැන් පයාගල කරගෙන![]()
පයියාගල හරහා යන්නෙ 

ඇයි කිබිස්සපයියාගල හරහා යන්නෙ
![]()
සජිත් මහත්තය ඉදිරිය විවුර්ත කරන ගම්වලට දායි කියල ඔයාල ගෙස් කරන නම් ටිකක් දාන්න බලන්න..ඕව එතුමා ඇත්තටම දැම්මොත් රෙප් දෙනු ලැබේ![]()

කිඹිස්සෙ නම වෙනස් කරල නැද්ද බං ? තාමත් කිඹිස්ස කියලමද කියන්නෙ ? කොහෙද ඕක තියෙන්නෙ ?

තාම නෑ වෙනස් කරන එකකුත් නෑ
සදා ලෝක පූජිත කිබිස්ස![]()