සදා ලෝක පූජිත

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සදා ලෝක පූජිත

    58419144_1396251993850962_5427113811867860992_n.png.jpg


    57484642_2549636635063635_3871160844016418816_n.jpg


    අප්පගෙ නම් මේවා:rofl::lol:
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සදා ලෝක පූජිත කොට්ටෙ යට කාන්දම් ගම
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද.දෙන්න කරන්නෙ
    ටොප්පු කොටවනවද:rolleyes:

    කාන්දම් දාන්නැතුව ටොප්පු කොටයවන්න හොඳ නෑ :no: ඒකවත් දන්නැද්ද :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගමක නමක් උනාම ඒකෙ ඉන්න උන්ට දිව උළුක් වෙන්නේ නැතුව කියන්න පුඋවන් එකක් දාන්න එපැයි අම්මප :baffled:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අනේ මචන්ල සජ්ත් කලින් ඕපන් කල ගම්වල නම් ටිකක් හොයල දියන්කෝ..
    දිය දිවි දුන් ගම,
    සත් හෙල අවධිකල ගම,
    සියක් තඹර පියුම් පිපුන ගම,
    ශ්‍රි හිමි එකලු කල ගම
    නීල හරිත ගම
    ශ්‍රි දිවිජයකල ගම වගේ ටිකක් හොයා ගත්ත ..තව ගොඩක් ඇති
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Matath gamak daganna one.

    උඹ වෙනුවෙන් දැනටමත් ගමක් තියෙනව බං උඹ කන්න ආසම දේ නම දාල :yes:
    පයියාගල.
    පස්සෙ ගමේ උන් කියන්න ලැජ්ජයි කියල දැන් පයාගල කරගෙන :(
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    උඹ වෙනුවෙන් දැනටමත් ගමක් තියෙනව බං උඹ කන්න ආසම දේ නම දාල :yes:
    පයියාගල.
    පස්සෙ ගමේ උන් කියන්න ලැජ්ජයි කියල දැන් පයාගල කරගෙන :(

    :lol:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    උඹ වෙනුවෙන් දැනටමත් ගමක් තියෙනව බං උඹ කන්න ආසම දේ නම දාල :yes:
    පයියාගල.
    පස්සෙ ගමේ උන් කියන්න ලැජ්ජයි කියල දැන් පයාගල කරගෙන :(

    ඇයි කිබිස්ස :love: පයියාගල හරහා යන්නෙ :yes:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සජිත් මහත්තය ඉදිරිය විවුර්ත කරන ගම්වලට දායි කියල ඔයාල ගෙස් කරන නම් ටිකක් දාන්න බලන්න..ඕව එතුමා ඇත්තටම දැම්මොත් රෙප් දෙනු ලැබේ:)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    ඇයි කිබිස්ස :love: පයියාගල හරහා යන්නෙ :yes:

    කිඹිස්සෙ නම වෙනස් කරල නැද්ද බං ? තාමත් කිඹිස්ස කියලමද කියන්නෙ ? කොහෙද ඕක තියෙන්නෙ ?
     

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    සජිත් මහත්තය ඉදිරිය විවුර්ත කරන ගම්වලට දායි කියල ඔයාල ගෙස් කරන නම් ටිකක් දාන්න බලන්න..ඕව එතුමා ඇත්තටම දැම්මොත් රෙප් දෙනු ලැබේ:)

    සදා කිරිය පූජිත scurvy දෙරි කැයියාගම :lol::lol:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කිඹිස්සෙ නම වෙනස් කරල නැද්ද බං ? තාමත් කිඹිස්ස කියලමද කියන්නෙ ? කොහෙද ඕක තියෙන්නෙ ?

    තාම නෑ වෙනස් කරන එකකුත් නෑ :yes:

    සදා ලෝක පූජිත කිබිස්ස :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    තාම නෑ වෙනස් කරන එකකුත් නෑ :yes:

    සදා ලෝක පූජිත කිබිස්ස :lol:

    ඒක හෙන අසාධාරණයි. පයියාගල හොඳ නෑ කිඹිස්ස හොඳයි :angry:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    සජිත්ගෙ පේජ් එක කියෙව්වම හිනා කාලා මැරෙනව බන් :lol::lol: