සදා සමරමු සෝම හිමිපානෝ!

Mozilla

Well-known member
  • සදා සමරමු සෝම හිමිපානෝ!

    WE NEVER FORGET - සදා සමරමු සෝම හිමිපානෝ!

    ATT00001.gif


    ATT00002.jpg


    ATT00003.gif


    ATT00004.jpg


    ATT00005.gif


    ATT00006.gif


    ATT00007.jpg


    ATT00008.jpg


    ATT00009.jpg


    ATT00010.jpg


    ATT00011.jpg


    ATT00014.jpg


    ATT00015.jpg


    ATT00016.jpg


    ATT00017.jpg


    :( දෙසැම්බර් 12 වෙනකම් බැරි උනත් පුළුවන් දවසක් වෙනකම් බුම්ප් කරමු..අපිට පුළුවන් තරමක් දැනුවත් කරමු....බුදු සරණයි.!!!!!

    ගත්තේ මෙතනින්....
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රට වෙනුවෙනු වැඩ කරපු, ඒ වැඩ දරා ගන්න බැරුව රටට අහිමි කළ උතුම් චරිතයක්..
    දුකයි..අද වෙද්දි රටේ සිද්ද වෙන දේවල් දැක්කම අපි ගොඩක් අසරණ වෙලා..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔබවහන්සේ ව නම් ඉතින් පණ නල තියන තාක් කල් අමතක වෙන්නෙ නැ,ඔබවහන්සේ නිවන් දකින්නට මත්තෙන් නැවත මේ ලක් පොලවේ ජනිත වෙවා!
     
    සෝම හාමුදුරුවන් අපවත් විම ගැන දැන් කිසි කතාවක් නෑ,
    සෝම හිමියන් ගේ නම විකුණලා හෙල උරුමය පාර්ලිමේන්තු රිංගුවා.
    ඔබ වහන්සේගේ සජිවි බණක් අහපු කෙනෙක් හැටියට ඔබ වහන්සේ ගැන
    මට විශාල ගෞරවයක් තියෙන්නේ
     

    Mozilla

    Well-known member
  • ගල්පාත මහත්තයා;11375971 said:
    සෝම හාමුදුරුවන් අපවත් විම ගැන දැන් කිසි කතාවක් නෑ,
    සෝම හිමියන් ගේ නම විකුණලා හෙල උරුමය පාර්ලිමේන්තු රිංගුවා.
    ඔබ වහන්සේගේ සජිවි බණක් අහපු කෙනෙක් හැටියට ඔබ වහන්සේ ගැන
    මට විශාල ගෞරවයක් තියෙන්නේ

    කියල වැඩක් නැ බං.දැන් කව්රුත් මොකුත් සද්දයක් නැහැ..
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මේ භවයේදී ඔබෙන් බණ පදයක්වත් අසන්නට අප කල පින් මදි හිමියනි ...
    ඔබට නිවන් සුව ...