සදා සමරමු සෝම හිමිපානෝ!

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මෑත කාලයේ පහළ වූ ජාතියේ වීරවරයාණෝ ඔබ වහන්සේය. ඔබ වහන්සේගේ අඩුව කවර ලෙසකවත් කිසිවෙකුටත් පිරවීමට ​​ෙනාහැකිව ජාතිය අසරණව සිටිති.
    යළිදු වඩිනු මැනවි හිමියනි......
     

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    මේ පාඩුව තව කාලයකින් මීටත් වඩා ගොඩාක් වැඩියෙන් ගොඩක් අයට ගොඩාක් දැනෙයි
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    ඔබවහන්සේ ව නම් ඉතින් පණ නල තියන තාක් කල් අමතක වෙන්නෙ නැ,ඔබවහන්සේ නිවන් දකින්නට මත්තෙන් නැවත මේ ලක් පොලවේ ජනිත වෙවා!
    :yes::yes::yes:
    අපි අසරණ වෙලා හාමුදුරුවනේ!! ඔබ වහන්සේ නැති අඩුපාඩුව අපිට තදින්ම දැනෙනවා... :(
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    කතන්දර වලට සීමා වෙලා තියපු මහලු උදවියට පමණක් සීමාවී තිබු බුදු දහම් දේශනා ක්‍රමය වෙනස් කර හේතු පල සහිතව , පොදු ජනයාගේ වැරදි ආකර්ශනියව පෙන්වා දෙමින් තරුණයන්ගේ සිත් සතන් නිර්මල බුදු දහම වෙත යොමු කරවපු අපගේ නුතන යුගයේ මහා යතිවරයණනි ඔබ කල සේවයට නිවන් මගට පිවිස ඇති බව අප දනිතත් ඔබ කල සේවය නැවතත් අපට වෙනදාටත් වඩා අවශ්‍යව තිබේ.අපගේ පින් මදි කම නිසා ඔබ වහන්සේ අපෙන් වෙන්කර හෝ වෙන්වී සිටියත් නිවන් දකින්න කලින් නැවතත් අප වෙනුවෙන් අප අතරට වදිනු මැනවි:(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    APE KALAYE BUDU HAMUDURUWO

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....
    යලිත් අප වෙත වඩින්න හිමියනේ... !!!!!


    දැයක් පුබුදුවා ලූ අප සෝම සමිඳුන් අපට දායාද කල ඒ උදාර මෑණියන්ට උපහාර වේවා..!!!.


     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    සෝම හිමියන් සිහිපත් කරන්න මේ ත්‍රෙඩ් එක දිගටම අරගෙන යමු. ඔන්න මගෙන් BUMP:)
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    සුනාමිය යුද්ධය ‍වගේම කියලා නිම කරන්න බැරි පාඩුවක් දුකක් තාමත් හිත් වල ශේෂ වෙලා තියෙනවා :(:(