සදුදායින් පස්සෙ කරන්න යන දේ(මේක අැත්තද?)

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සදුදාට බොහෝ දුරට ඇදිරිනීතිය ඉවත් වෙන්න ඉඩ තියනවා ! ඉතාම නුදුරේදී QR code එකක් තියන පෝස්‍ටරයක්, හැම business කරන තැනකටම ආණ්ඩුවෙන් දෙනවා super market, saloon, banks, කියන විදිහට අපි ත්‍රීවීලර් එකක නැග්ගොත් එකේත් තියනවා, බස් එකේ නැග්ගත් එහෙමමයි ! කීප තැනකම ස්ටිකර් හැටියට ඒක අලවලා තියනවා ! අපිට තියෙන්නේ ස්මාට් ෆෝන් එක, QR code එකට අල්ලලා scan කරන්න තියෙන්නේ ! එතකොට මීට පස්සෙ අපි යන එන හැම තැනම රෙකෝඩ් වෙනවා ! නිකං හරි කොවිඩ් ආශ්‍රිතයෙක් super market එකට ඇතුල් වෙන්න ගියොත්, ඔහු හෝ ඇයට, එම ස්ථානය ඇතුලට යන්න බැහැ කියලා message එකක් එනවා ! අහඹු PCR පරික්ෂණයකින් කෙනෙක් පොසිටිව් උනොත්, ඒ සැනින්ම ඔහු සංචරනය කරපු ස්ථාන වලට ගියපු අයට, නිරෝධානය වෙන්න කියලා පනිවිඩයක් ෆෝන් එකට එනවා !
    ස්මාට් ෆෝන් නැති අයට 1919 ට අදාළ ස්ථානයෙ ඇති එම ආයථනයටම වෙන් කරපු අංකය, SMS එකක් මාර්ගයෙන් යැවීමෙන්, එම ස්ථානයට ඇතුල් වීමට පුලුවන් ! ඒ මොකක්වත් නැත්තං, NIC no එක, අදාළ ස්ථානයේ ඉන්න security මහාතාට ලබාදීමෙන් ඇතුල් වීමට පුලුවන් ! මෙමගින් කොවිඩ් 19 ආශ්‍රිතයෙක් සමාජයෙ ගැවසීම අවහිර කරනවා සහ කොවිඩ් 19 පොසිටිව් කෙනෙක්ගෙ ආශ්‍රිතයන් ඉතා ඉක්මනින් සොයාගත හැකියි ! මීට පස්සේ පොත්වල විස්තර ලියන්න ඕන වෙන්නේ නැහැ ! 👍

    <Thila>
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    good stuff, australia wala thiyenneth oya wage ekak ,
    app ekak thiyenawa , eken communicate karanawa laga thiyena phones walata via bluetooth,
    positive kenek lagata giyoth notification eka enawalu ,
    and if mama positive nam mage data base eke inna ayata notify karawalu

    kochchara sarthakada kiyala danne nam na. not many people use it.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බස් එකේ නැග්ගත් එහෙමමයි ! කීප තැනකම ස්ටිකර් හැටියට ඒක අලවලා තියනවා ! අපිට තියෙන්නේ ස්මාට් ෆෝන් එක, QR code එකට අල්ලලා scan කරන්න තියෙන්නේ !
    බස් එකට නගිනකොට ස්කෑන් කරල බහින්කොටත් ස්කෑන් කරන්න ඕනෙ. ඕක හරියන්නෙ නෑ
     

    The Flash

    Junior member
  • May 14, 2015
    50
    30
    18
    Central City
    good stuff, australia wala thiyenneth oya wage ekak ,
    app ekak thiyenawa , eken communicate karanawa laga thiyena phones walata via bluetooth,
    positive kenek lagata giyoth notification eka enawalu ,
    and if mama positive nam mage data base eke inna ayata notify karawalu

    kochchara sarthakada kiyala danne nam na. not many people use it.
    Australia app was a failure. Thats why victorian government went for lock down
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    50+ ගම්වල මිනිස්සු පාවිච්චි කරන්නෙ නෝමල් ෆෝන්
    මේක SMS එකක් යවලත් පුලුවන් , SS<>loctaionid SEND 1919


    ප්‍රායොගික ගැටලු ටිකක්තියෙනවා ,ඒ උනාට anything better than nothing
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    වැඩේ නම් හොදයි, කියන තරම් ප්‍රායෝගික වෙයිද :confused:


    එහෙම එකක් තියෙනවා තමා...තමා ගමේ අයට ස්මාර්ට් ෆෝන් සහ නෝමල් ෆෝන් නැති අයත් ඉන්නවා.හැබැයි මේ ක්‍රමේ හොඳයි.
     
    • Like
    Reactions: shando