සදුදාට බොහෝ දුරට ඇදිරිනීතිය ඉවත් වෙන්න ඉඩ තියනවා ! ඉතාම නුදුරේදී QR code එකක් තියන පෝස්‍ටරයක්, හැම business කරන තැනකටම ආණ්ඩුවෙන් දෙනවා super market, saloon, banks, කියන විදිහට අපි ත්‍රීවීලර් එකක නැග්ගොත් එකේත් තියනවා, බස් එකේ නැග්ගත් එහෙමමයි ! කීප තැනකම ස්ටිකර් හැටියට ඒක අලවලා තියනවා ! අපිට තියෙන්නේ ස්මාට් ෆෝන් එක, QR code එකට අල්ලලා scan කරන්න තියෙන්නේ ! එතකොට මීට පස්සෙ අපි යන එන හැම තැනම රෙකෝඩ් වෙනවා ! නිකං හරි කොවිඩ් ආශ්‍රිතයෙක් super market එකට ඇතුල් වෙන්න ගියොත්, ඔහු හෝ ඇයට, එම ස්ථානය ඇතුලට යන්න බැහැ කියලා message එකක් එනවා ! අහඹු PCR පරික්ෂණයකින් කෙනෙක් පොසිටිව් උනොත්, ඒ සැනින්ම ඔහු සංචරනය කරපු ස්ථාන වලට ගියපු අයට, නිරෝධානය වෙන්න කියලා පනිවිඩයක් ෆෝන් එකට එනවා !
ස්මාට් ෆෝන් නැති අයට 1919 ට අදාළ ස්ථානයෙ ඇති එම ආයථනයටම වෙන් කරපු අංකය, SMS එකක් මාර්ගයෙන් යැවීමෙන්, එම ස්ථානයට ඇතුල් වීමට පුලුවන් ! ඒ මොකක්වත් නැත්තං, NIC no එක, අදාළ ස්ථානයේ ඉන්න security මහාතාට ලබාදීමෙන් ඇතුල් වීමට පුලුවන් ! මෙමගින් කොවිඩ් 19 ආශ්‍රිතයෙක් සමාජයෙ ගැවසීම අවහිර කරනවා සහ කොවිඩ් 19 පොසිටිව් කෙනෙක්ගෙ ආශ්‍රිතයන් ඉතා ඉක්මනින් සොයාගත හැකියි ! මීට පස්සේ පොත්වල විස්තර ලියන්න ඕන වෙන්නේ නැහැ !
<Thila>