සදුදායින් පස්සෙ කරන්න යන දේ(මේක අැත්තද?)

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඕක ආණ්ඩුවට හමුදාපතිට යෝජනාකරේ මාස ගානකට කලින් තියෙන් මුන්ගේ උද්දච්චකමට අපේ බුද්දි අංශ මාරයි අලි පුකේ ටෝක් දුන්නේ ජනාධ්පති කිවුවේ මං කරපු හැටි කියනේ නැහැ වගේ බුරු ටෝක් දුන්නේ... නැත්නම් කොළඹ ගම්පහ ට හරි මේ වැඩේ සාර්තකයි 50% වත් දැන් වෙනකොට එහෙනම් ගෙවල් වල මිනිස්සු මැරෙන්නේනැහැ... #Gota #failed
     
    • Wow
    Reactions: Anonymous_Abstract

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,244
    113
    Mother Earth
    site එකේතියෙන්නෙ පින්තූරයක් බන්, ඒක scan කලාට වැඩක් නෑ. කඩේකතියෙන original එකක් ස්කෑන් කරන්න ඔන, මන් දෙරෙනේ පෙන්නපු එක ස්කෑන් කලා.ඒක හරියට වැඩ කලා .
    ඉතින් ඒක අයින් කරල සයිට් එකේ signup වෙන ලින්ක් එකේ QR code එක දාන්නෙ නැත්තෙ ඇයි බන් ? සයිට් එක හදපු උන් ඔච්චර හරක්ද ?
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    good stuff, australia wala thiyenneth oya wage ekak ,
    app ekak thiyenawa , eken communicate karanawa laga thiyena phones walata via bluetooth,
    positive kenek lagata giyoth notification eka enawalu ,
    and if mama positive nam mage data base eke inna ayata notify karawalu

    kochchara sarthakada kiyala danne nam na. not many people use it.
    Australia wala toyena oka mehe dammata, australia wala tiyana anith ewa thawa awurudu 200 katawath mehe danna bene.eekai duka
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    සජිත් සර් ගෙ ඒ අයි කොම්පීතරේ ඉල්ලගත්ත නම් ඉවරයි නේ. " මල්ලි හූ වෙන්ට් ටු ද සතොස යෙස්ටර්ඩේ" කියල ඇහුවම උත්තරේ පටස් ගාලා කියයි..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සදුදාට බොහෝ දුරට ඇදිරිනීතිය ඉවත් වෙන්න ඉඩ තියනවා ! ඉතාම නුදුරේදී QR code එකක් තියන පෝස්‍ටරයක්, හැම business කරන තැනකටම ආණ්ඩුවෙන් දෙනවා super market, saloon, banks, කියන විදිහට අපි ත්‍රීවීලර් එකක නැග්ගොත් එකේත් තියනවා, බස් එකේ නැග්ගත් එහෙමමයි ! කීප තැනකම ස්ටිකර් හැටියට ඒක අලවලා තියනවා ! අපිට තියෙන්නේ ස්මාට් ෆෝන් එක, QR code එකට අල්ලලා scan කරන්න තියෙන්නේ ! එතකොට මීට පස්සෙ අපි යන එන හැම තැනම රෙකෝඩ් වෙනවා ! නිකං හරි කොවිඩ් ආශ්‍රිතයෙක් super market එකට ඇතුල් වෙන්න ගියොත්, ඔහු හෝ ඇයට, එම ස්ථානය ඇතුලට යන්න බැහැ කියලා message එකක් එනවා ! අහඹු PCR පරික්ෂණයකින් කෙනෙක් පොසිටිව් උනොත්, ඒ සැනින්ම ඔහු සංචරනය කරපු ස්ථාන වලට ගියපු අයට, නිරෝධානය වෙන්න කියලා පනිවිඩයක් ෆෝන් එකට එනවා !
    ස්මාට් ෆෝන් නැති අයට 1919 ට අදාළ ස්ථානයෙ ඇති එම ආයථනයටම වෙන් කරපු අංකය, SMS එකක් මාර්ගයෙන් යැවීමෙන්, එම ස්ථානයට ඇතුල් වීමට පුලුවන් ! ඒ මොකක්වත් නැත්තං, NIC no එක, අදාළ ස්ථානයේ ඉන්න security මහාතාට ලබාදීමෙන් ඇතුල් වීමට පුලුවන් ! මෙමගින් කොවිඩ් 19 ආශ්‍රිතයෙක් සමාජයෙ ගැවසීම අවහිර කරනවා සහ කොවිඩ් 19 පොසිටිව් කෙනෙක්ගෙ ආශ්‍රිතයන් ඉතා ඉක්මනින් සොයාගත හැකියි ! මීට පස්සේ පොත්වල විස්තර ලියන්න ඕන වෙන්නේ නැහැ ! 👍

    <Thila>

    හේ හේ හේ හේ චයිනිස් රොල්ස් නම් හම්බෙයි🤣🤣.දවල් හින
    FB_IMG_1604492598607.jpg
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉතින් ඒක අයින් කරල සයිට් එකේ signup වෙන ලින්ක් එකේ QR code එක දාන්නෙ නැත්තෙ ඇයි බන් ? සයිට් එක හදපු උන් ඔච්චර හරක්ද ?
    මටත් ඕක හිතුනා. ඒක අහන්න ඔන abacuslk එකේ උන්ගෙන්ම තමා, මන් අරකේ එක scan කලාම චෙක් අවුට් වෙන්න කියලා ආයේ ස්කෑන් කරන්න කියලා මැසේජ් එක ආවා. මන් හිතන්නෙ ඒක නිසා වෙන්න ඇති .
     
    • Like
    Reactions: Candid-B

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    අඩුපාඩු තිබ්බත්, වැඩේ හොදයි. මේකට හෙලකුරු ඇප් එකට අමතරව, Light weight ඇප් එකක් Introduce කරන්නම් හරි. මීට අමතරව Cell Tower Information & GPS Information base කරල තව data improve කරනවනම් පට්ට.
     
    • Like
    Reactions: rajitha_ks

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    mage yaluwek innawa ICTA eke, un oka me dawas wala test karanawa kiwwa. Phone ekak naththan manually register karanawalu
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    mage yaluwek innawa ICTA eke, un oka me dawas wala test karanawa kiwwa. Phone ekak naththan manually register karanawalu

    Manually කිව්වෙ Log Book වැඩේ වෙන්න ඇති. හැබැයි රජයෙන් හරියට ඒ වැඩේ නියාමනය වෙන්න ඕන. දැනටත් සමහර තැන් වල ලොග් බුක් වල ලියනවා. ප්‍රස්නෙ තියෙන්නෙ, ඒක අපි ලියන්න ඕන. අපි යන හැමතැනම පෑන් අරන් යන්නෙ නෑ නෙ. ඉතින් එතන තියෙන පෑනෙන් තමයි ඕක ලියන්නත් වෙන්නෙ. අනික තමයි සෙනග වැඩි උනාම ඔය සිස්ටම් එක හරියට වෙන එකේ ගැටලු තියෙනවා.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අඩෝ..පට්ටනේ බන්..සින්ගප්පුරුවෙත් තියනවා දන්න විදිහට..මේක කරන්න පුලුවන්නම් මරු
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩුපාඩු තිබ්බත්, වැඩේ හොදයි. මේකට හෙලකුරු ඇප් එකට අමතරව, Light weight ඇප් එකක් Introduce කරන්නම් හරි. මීට අමතරව Cell Tower Information & GPS Information base කරල තව data improve කරනවනම් පට්ට.

    හෙලකුරු ඇප් එක වත් වෙන මොකුත් ඇප් එකක් ඔනේ නෑ බන් , නෝමල් QR code scanning වගේ කැමරාවෙන් ස්කැන් කරන්න පුලුවන්. නැත්නම් තර්ඩ්පාර්ටි QR Scanner එකකින් පුලුවන් (kit kat වලටට කලින් පෝන් වල QR scan feature එක නෑ මට මතක විදියට ) . හෙලකුරු app එක තියෙන්න ඕනෙ නෑ.

    Manually කිව්වෙ Log Book වැඩේ වෙන්න ඇති. හැබැයි රජයෙන් හරියට ඒ වැඩේ නියාමනය වෙන්න ඕන. දැනටත් සමහර තැන් වල ලොග් බුක් වල ලියනවා. ප්‍රස්නෙ තියෙන්නෙ, ඒක අපි ලියන්න ඕන. අපි යන හැමතැනම පෑන් අරන් යන්නෙ නෑ නෙ. ඉතින් එතන තියෙන පෑනෙන් තමයි ඕක ලියන්නත් වෙන්නෙ. අනික තමයි සෙනග වැඩි උනාම ඔය සිස්ටම් එක හරියට වෙන එකේ ගැටලු තියෙනවා.
    නෑ බන් 1919 ට SMS එකක් යවන්නතියෙන්නෙ , එතකොට රෙජිස්ටර් වෙනවා. එහමත් බැරිනම් අදාල ආයතනයේ සිකුරිටි කෙනෙක් හරහා දාන්නත් පුලුවන්. එතකොට අපි ලිය ලියා ඉන්නඕනෙ නෑ. ලොග් බුක් වැඩේ automate කරන්නතමා මේ වැඩේ කරලාතියෙන්නෙ