බස්නාහිර පලාතට පනවා ඇති ඇදිරිනීතිය සදුදා අනිවාර්යයෙන් ඉවත් කිරීමට ජනපතිගේ උපදෙස් පරිදි ක්‍රියා කරන බව හමුදාපති පවසයි.
(දෙරණ අරුණ /අද දෙරණ)
(දෙරණ අරුණ /අද දෙරණ)

එහිදී යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ "හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඉතාමත් වැදගත්. ජනාධිපතිතුමා ඉතා පැහැදිළිව උපදෙස් දුන්නා මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. මේ පාර පැතිරෙන කොවිඩ් වෛරසය කොයිතරම් භයානකද කියනවා නම්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඔබ පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ඔබේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්." යනුවෙනි.බස්නාහිර පලාතට පනවා ඇති ඇදිරිනීතිය සදුදා අනිවාර්යයෙන් ඉවත් කිරීමට ජනපතිගේ උපදෙස් පරිදි ක්‍රියා කරන බව හමුදාපති පවසයි.
(දෙරණ අරුණ /අද දෙරණ)
Ha haඑහිදී යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ "හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඉතාමත් වැදගත්. ජනාධිපතිතුමා ඉතා පැහැදිළිව උපදෙස් දුන්නා මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. මේ පාර පැතිරෙන කොවිඩ් වෛරසය කොයිතරම් භයානකද කියනවා නම්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඔබ පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ඔබේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්." යනුවෙනි.
කෙසේවෙතත් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමට නම් ඊට අදාළ කටයුතු සඳහා ජනතාව සහයෝගය දැක්විය යුතු බවය.
ඔතන කොහෙවත් කියලා නැ සදුදා අයින් කරනවා කියල.ජනතාවගේ සහයොගය හම්බුනොත් අයින් කර හැකි කියලා තියෙන්නේ
එහිදී යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ "හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඉතාමත් වැදගත්. ජනාධිපතිතුමා ඉතා පැහැදිළිව උපදෙස් දුන්නා මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. මේ පාර පැතිරෙන කොවිඩ් වෛරසය කොයිතරම් භයානකද කියනවා නම්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඔබ පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ඔබේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්." යනුවෙනි.

SAME THING.HE SAID THERE IS A POSSIBILITY.NEVER SAID THEY WILL.THEY WILL EXTENDED IT SUNDAY.100% SUREඑළඹෙන 09වන සඳුදායින් පසුව බස්නාහිර පළාත විවෘත කිරීමට වැඩි හැකියාවක් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද (05) උදෑසන 'දෙරණ අරුණ' වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කරමිනි.
එහිදී යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ "හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඉතාමත් වැදගත්. ජනාධිපතිතුමා ඉතා පැහැදිළිව උපදෙස් දුන්නා මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. මේ පාර පැතිරෙන කොවිඩ් වෛරසය කොයිතරම් භයානකද කියනවා නම්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඔබ පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ඔබේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්." යනුවෙනි.
කෙසේවෙතත් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමට නම් ඊට අදාළ කටයුතු සඳහා ජනතාව සහයෝගය දැක්විය යුතු බවය.
බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා මීට පෙර දීර්ඝ කිරීමට කටයුතු කර තිබුණි.