සදුදා ඇදිරිනීතිය අයින් කරනවා

sanjubob

Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    බස්නාහිර පලාතට පනවා ඇති ඇදිරිනීතිය සදුදා අනිවාර්යයෙන් ඉවත් කිරීමට ජනපතිගේ උපදෙස් පරිදි ක්‍රියා කරන බව හමුදාපති පවසයි.

    (දෙරණ අරුණ /අද දෙරණ)
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Screenshot_2020-10-31-15-50-33_copy_1080x921_copy_800x682.jpg
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    වහගෙන හිටිය කියල ඉවරෙකුත් නෑනෙ ඉතින්....මාස්පඩි රජයෙ සේවකයන්ටනම් අවුලක් නෑ...එදාවෙල හම්බකරන් කන උන්ට තමා අමාරු
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Great! :love:

    පරිස්සමින් health ගැන attention එක දීල හැමෝම වැඩ කරන්න.

    බොරුවට lock වෙලා සල්ලි ඔක්කොම කෑම බිම වලටයි එක එක මගුල් වලට හිර කරගෙන ඉදල එපා වෙලා තියෙන්නේ.
    මේක මහා කරදරයක් වෙලා තිබ්බේ.

    covid එක්ක survive වෙන්න පුරුදු වෙන්න මිනිස්සුන්ට එකේ responsibility එක ගන්න ඉඩ අරින්න ඕන.
    නැත්තන් කවදාවත් මිනිස්සු ඉගෙනගන්නේ නැහැ.

    හරක් වගේ වැඩ කලොත් දඩයක් ගහන්න හැදුව නම් තවත් හොඳයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    බස්නාහිර පලාතට පනවා ඇති ඇදිරිනීතිය සදුදා අනිවාර්යයෙන් ඉවත් කිරීමට ජනපතිගේ උපදෙස් පරිදි ක්‍රියා කරන බව හමුදාපති පවසයි.

    (දෙරණ අරුණ /අද දෙරණ)
    එහිදී යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ "හැකි ඉක්මනින් රට විවෘත කිරීම ඉතාමත් වැදගත්. ජනාධිපතිතුමා ඉතා පැහැදිළිව උපදෙස් දුන්නා මේ දින 10ක් එක දිගට නිරෝධායන ඇඳිරිනීතිය යොදවලා බලාපොරොත්තු වුණේ වැඩිම ජන ඝනත්වයක් තියෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතරින් පුද්ගලයෙකුට මේ වෛරසය ව්‍යාප්තවීම අවම කිරීමට. මේ දින 10 තුළ කෙසේ හෝ කරගත යුතු PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වළක්වා ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව 09 වැනි සඳුදා උදෑසන 5.00වන විට බස්නාහිර පළාත විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා අපිට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමා කිසිසේත් බලාපොරොත්තුවක් නෑ ඉන් ඉදිරියටත් මේක රැගෙන යන්න. ඒ නිසා මේ දින 10 අපි උපරීම ප්‍රයෝජනයට අරගෙන ඒ කටයුතු සිදුකරනවා. මේ පාර පැතිරෙන කොවිඩ් වෛරසය කොයිතරම් භයානකද කියනවා නම්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඔබ පළඳින මුව ආවරණය පවා වැරදියට පැළඳ සිටියහොත් මේ වෛරසට ඔබේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්." යනුවෙනි.

    කෙසේවෙතත් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත්කිරීමට නම් ඊට අදාළ කටයුතු සඳහා ජනතාව සහයෝගය දැක්විය යුතු බවය.

    ඔතන කොහෙවත් කියලා නැ සදුදා අයින් කරනවා කියල.ජනතාවගේ සහයොගය හම්බුනොත් අයින් කර හැකි කියලා තියෙන්නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    H

    Ha ha
     
    එළඹෙන 09වන සඳුදායින් පසුව බස්නාහිර පළාත විවෘත කිරීමට වැඩි හැකියාවක් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද (05) උදෑසන 'දෙරණ අරුණ' වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කරමිනි.

    බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා මීට පෙර දීර්ඝ කිරීමට කටයුතු කර තිබුණි.
     
    SAME THING.HE SAID THERE IS A POSSIBILITY.NEVER SAID THEY WILL.THEY WILL EXTENDED IT SUNDAY.100% SURE
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උබ නිවුස් එකේ දාලා තියෙනේ අනිවාර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යෙන් ඉවත් කරනවා කියලා.කොහෙද එහෙම කියලා තියෙන්නේ.