සද මෝල් වෙන්න දෙනවා

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගෑණු ගෑණු ගහගනින්. පිරිමි පිරිමි ගහගනින්. අවුලක් නෑ ඒකෙ එහෙමට. ගෑණු පිරිමින්ටත්, පිරිමි ගෑණුන්ටත් අත උස්සන්න එපා.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    පව් යකෝ ඒකි. වැරැද්ද කාගෙද කියන එක අදාල නෑ. කොල්ලෙක් කෙල්ලෙක්ට ගහනවා කියන්නෙ පට්ටම අවුල් වැඩක්.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    පව් යකෝ ඒකි. වැරැද්ද කාගෙද කියන එක අදාල නෑ. කොල්ලෙක් කෙල්ලෙක්ට ගහනවා කියන්නෙ පට්ටම අවුල් වැඩක්.
    She hit him first
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ලිංගික සමානාත්මතාවයට ගරු කල අවස්ථාවක් :yes:
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    She hit him first
    ඒ හින්දා තමයි වැරැද්ද කාගෙද කියන එක "අදාල නෑ" කියලා කිව්වේ. :)

    පව් යකෝ ඒකි. වැරැද්ද කාගෙද කියන එක අදාල නෑ. කොල්ලෙක් කෙල්ලෙක්ට ගහනවා කියන්නෙ පට්ටම අවුල් වැඩක්.
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඒ ශොට් එක නම් මහින්ද මහත්තයට වදුනත් විසිවෙලා වැටෙනවා
    Ehema una nam ara putuwe wadi wela inna bayya penala mainda mathiyawa allagannawa watenna den naha jivithen🙂