සනත් ගුණතිලකගේ රහසිගත දියණිය

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    සනත් ගුණතිලකගේ රහසිගත දියණිය

    සනත් ගුණතිලකගේ රහසිගත දියණිය

    date.png
    3:12 AM
    user.png
    Elakiri News
    comments.png
    6 comments Email This BlogThis! Share to Twitter Share to Facebook


    සනත් ගුණතිලක කසාද නොබද සිටින්නේ ඇයිද යන්න බොහෝදෙනාගේ ප්‍රශ්නයකි සනත් ගුණතිලක කසාද බදින්න පොරොන්දුවෙලා පසුව අමතක කල පිරිස නම් එමටයී. සබීත පෙරේරාට පොලු තැබීමට පෙර සනත් මාලනිටත් පොලු තබා තිබේ. මේ සියලු පොලු අතර රාජකීය පොල්ලක් තැබීමේ හේතුවෙන් සනත් ගුණතිලක පියෙකු වී ඇත. මෙම සිදු වීම සිදුව ඇත්තේ මිට වසර ගණනාවකටත් පෙරයී. ලංකාවේ ප්‍රසිද්ද විලාසිත මන්දිරයක් වන house of fashion ආයතනයේ හිමිකරිනියගේ සහෝදරයා එම ගොඩනැගිල්ලෙන් බිමට පන සියදිවි හානිකරගත් බව දන්නේ කිහිප දෙනෙකි. මිට හේතු වුයේද එම තරුණයාගේ පෙම්වතිය සනත් ගුණතිලකට දාව ගැබ් ගෙන තිබිමයී. ජා ඇල ප්‍රදේශයේ චිත්‍රපට නිෂ්පදකවරයකුගේ දියණියක් වූ මෙම තරුණිය සනත් ගුණතිලක සමග සබදතාවයක් පවත් වා ඇත. පිය මෙම සම්බන්දයට විරුද්ද වී මංගල යෝජනාවක් ගෙන එමෙන් පසුව තරුණියව කසාද බැදීමට සිටියේ house of fashion ආයතනයේ හිමිකරිනියගේ සහෝදරයාය හදිසියේම දන ගන්නට ලැබුනේ තරුණිය ගැබ් ගෙන ඇතිබවයී. තරුණයා සියදිවි හානි කරගත් අතර තරුණිය තනිව දරුවා හදා වඩා ගත්තාය දැන් දියණිය තරුණියක් අගේ මව තනිව ජීවත් විය නොහැකි බැවින් විවාහ වී සිටි ලගකදී මෙම තරුණිය ලංකාවට පැමිණ සනත් ගුණතිලකව මුණගැසීමට පැමිණ ඇත. නමුත් තවමත් සනත් මෙය ලොකාට වසන් කිරීමට සැරසේ සනත් දැන් වත් මානුෂික වන්න :D
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    mage kellek ehema ohoma vena ekek ekka nidagena indala ohoma ahuvunoth nida gattha ekavai kellavai dennavama mn maragena kanava yako davasakma..
    maragena marenava...
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    anthimata kela wenne muta.
    moko mu sakshi athuwa nemene owa kiyanne.
    man hithanne piliganna puluwan news site ekakuth neme wenna athi

    හප්පා ඒක මරුම මරු සයිට් එකක්. උන් දාන විස්තර සමහරක් එව්වා ඒ විස්තර වල ඉන්න එවුන්වත් දන්නේ නෑ. අඩුමගානේ CIA, FBI එකටවත් හොයාගන්න බැරි දේවල් උන් හොයාගන්නේ. එක නිව්ස් එකක් දෙකක් කියෙව්වාම මුළු සයිට් එක ගැනම හිතාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Mr.Truth

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    හප්පා ඒක මරුම මරු සයිට් එකක්. උන් දාන විස්තර සමහරක් එව්වා ඒ විස්තර වල ඉන්න එවුන්වත් දන්නේ නෑ. අඩුමගානේ CIA, FBI එකටවත් හොයාගන්න බැරි දේවල් උන් හොයාගන්නේ. එක නිව්ස් එකක් දෙකක් කියෙව්වාම මුළු සයිට් එක ගැනම හිතාගන්න පුළුවන්.
    patta kathaawa.
    ewa piliganna harak arun widiyatama thappulanawa :lol: