මුලින් අනේ පව් ආවේ සිනහ්ලු දෙෆෝල්ට් සෙටින්ග් එක එක වෙන්න ඇති
හැබැයි 5s එන්න කලින් යතා තත්වෙට ආවා
ෂා වැව් … හොඳ වැඩේ
හැබැයි 5s එන්න කලින් යතා තත්වෙට ආවා
දැන් ඕවා දකින ඇමතිලා highest safety vehicle ඉල්ලයි ද දන්නේ නෑ
සීට් බෙල්ට් දාල නෑ නම් V8 උනත් වැඩක් නෑ
මට නං ඇත්තටම සතුටුයිදුකක්. කොච්චර උනත් මනුස්සයෙක් අකාලයේ මැරුණ කිව්වම.
ඒක මනුස්සයා මත තිරණය වෙන්නේ.දුකක්. කොච්චර උනත් මනුස්සයෙක් අකාලයේ මැරුණ කිව්වම.
උටත් එච්චර තමා. උගේ කල් ක්‍රියාව මතක් වෙන්නේ ඌ මනුස්සය කියන එක. උගේ පවුලේ උන්ගේ ෆිළින් ඔක්කොම ඔළුවට එනවා.ඒක මනුස්සයා මත තිරණය වෙන්නේ.
ප්‍රබාකරනුත් මැරුණේ අකාලයේ තමයී
ඊල්ග සතියේ utube එක "ලංකාවේ v8 ඔය කියන තරම් safety ද?"V8 නේද පාවිච්චි කරේ?
බලහං ඉතින් කොච්චර සෙෆ්ට් තිබ්බත් යන්න අවම යන්න වෙනම
V8 නේද පාවිච්චි කරේ?
බලහං ඉතින් කොච්චර සෙෆ්ට් තිබ්බත් යන්න අවම යන්න වෙනම
නාමල් මහත්තයට දැන් කලුවරේ නේද ඉන්න වෙන්නේ කියලාසනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?
