සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

  • ෂා වැව් … හොඳ වැඩේ 😍🥳

    Votes: 176 66.2%
  • මේකට සන්තෝස වෙන්නද ? දුක් වෙන්නද ? 🤔

    Votes: 62 23.3%
  • දුකක් 🥺😭

    Votes: 33 12.4%

  • Total voters
    266
  • Poll closed .

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඕක මැරුණ එකට දුක් වෙන උඹ ☝️:poop:

    කෙහෙළියගේ හොර බෙහෙත් ජාවාරමෙන් මැරුණ අහිංසකයන් ගැන දුක්වෙලා ත්‍රෙඩ් දාල තියෙනවද පොන්ස්!

    නිකමටවත් පොලිසියෙන් මරපු අහිංසකයන් ගැන දුක්වෙලා ත්‍රෙඩ් දාල තියෙනවද පොන්ස් !!

    ජීවත්වෙන්න අමාරුකමට දිවිනහගත්ත අහිංසකයන් ගැන දුක්වෙලා ත්‍රෙඩ් දාල තියෙනවද පොන්ස් !!!
    නැට්ට පාගන් දඟලන්නේ ...මොන ගස් බල්ලෙක්ද මේ ? මොකක්ද හිතෙන්නේ කියල ඇහුවේ ගොනෝ...මම දුක් වෙනවා කියල තියනවද ?
    තොට ඕන thread දාන්න ඇයි තෝ ලෝඩ් පකීර්ද ?

    නාමල් මහත්තයට දැන් කලුවරේ නේද ඉන්න වෙන්නේ කියලා :(
    නාමලා කලාද කියල තමයි මටනම් සැක
    ------ Post added on Jan 25, 2024 at 7:14 AM
     
    • Haha
    Reactions: Dr.Amdan

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඊළඟට නාමල් ද? මයිනද? පොනිල් ද? ගෝතයද?






    කියලා තමා අපිට හරිනං හිතෙන්න ඕන 🫢
    ++ මොල 7 කපුටාස් , කසිප්පු ජොනියා, බලු මූනා, රනිල් රනිල් රනිල් පොන්න රනිල්, බොරලුගොඩ නාකි පොන්නයා, නාකි වටක්ක පකයා, මාල හොරා, තොල්බරියා 🤭
     
    • Like
    Reactions: John Dutton

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    1706149238741.png


    I've felt sad.
     
    • Like
    Reactions: John Dutton

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මයිනා මැරුන දවසට තමයි මමනම් සතුටු වෙන්නෙ..
    පොඩි පොඩි සිප්පි කැරියො මැරුනට වැඩක් නැහැ
    එහෙම උනොත් අනිවාර්යෙන් නාමල් ජනාධිපති වෙනවා. පුලුවන්නම් නාමල්ම වැඩේ කරයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    එහෙම උනොත් අනිවාර්යෙන් නාමල් ජනාධිපති වෙනවා. පුලුවන්නම් නාමල්ම වැඩේ කරයි.
    ඔය විදියටම ඉස්සර සජිත් ප්‍රේමදාස ගැන මිනිස්සු හිතුවා හැබැයි තාම විපක්ශෙ අවුරුදු 30ක් ගියා