150 එකක් නේ. 200 විතර ගිහින් කන්ටේනර් එකේ ඇනලා. ඩ්‍රයිවරය හිතලම ඇන්නද දන්නෙ නෑ. ඌට සුලු තුවාලV8 නේද පාවිච්චි කරේ?
බලහං ඉතින් කොච්චර සෙෆ්ට් තිබ්බත් යන්න අවම යන්න වෙනම
150 එකක් නේ. 200 විතර ගිහින් කන්ටේනර් එකේ ඇනලා. ඩ්‍රයිවරය හිතලම ඇන්නද දන්නෙ නෑ. ඌට සුලු තුවාලV8 නේද පාවිච්චි කරේ?
බලහං ඉතින් කොච්චර සෙෆ්ට් තිබ්බත් යන්න අවම යන්න වෙනම
එහෙම බෑ. ප්‍රේමදාස මැරෙනකොට චන්දෙ ලං වෙලා තියෙන්න ඕන. සජිත් ඉදිරියට එන්න ඕන. දැන් ආවට ඔට්ටු නෑ.ඔය විදියටම ඉස්සර සජිත් ප්‍රේමදාස ගැන මිනිස්සු හිතුවා හැබැයි තාම විපක්ශෙ අවුරුදු 30ක් ගියා
Monawa unath manussayek marunama sathuwenna Honda na machanla. U modayek thama. Eth manussayek
V8 නේද පාවිච්චි කරේ?
බලහං ඉතින් කොච්චර සෙෆ්ට් තිබ්බත් යන්න අවම යන්න වෙනම
ඉන්ටොනැශනල් ස්කූල් ගිහින් ඔලුව කුරුවල්කරගත්ත දැන් ඉන්න එවුන්ට පින් පව් කර්මය නොතේරීගෙන යන්නේ..ඇත්ත මචන් පට්ට ගෝත්‍රිකයි අද සමාජෙ. පාරෙ නඩු අහන්නෙ.දුකක්. කොච්චර උනත් මනුස්සයෙක් අකාලයේ මැරුණ කිව්වම.
2024 රටට සුභයි. ඊලඟට කොයි එකාද? @2osama @N A K A M U R A
මිනීවලිනුත් සල්ලි හොය පම්කයා...මූට ඒ දවස් වල ITN සබාපති කම දුන්නේ නැති ඇරියස් එකලු cover කරන්නේ
https://www.facebook.com/share/p/sx9fkjXBvbk2gV5V/?mibextid=ox5AEWmeke fb post link eka thiyenawda ?
එහෙම වෙන්නෙ මචන් නඩු උසාවියෙන් විසඳන්නේ නැතුව කොමිටි වලින් නිදොස් කොට නිදහස්කරනවා වගේ වැඩ කරපුවම. එතකොට සමාජය පටන් ගන්නවා උසාවිය ඉස්සරහ පාරෙ නඩුව විසඳගන්න.ඇත්ත මචන් පට්ට ගෝත්‍රිකයි අද සමාජෙ. පාරෙ නඩු අහන්නෙ.
Me rate inna kalakanni tika denek nisa okkoma minissu vidawanawa ne.මට නම් පට්ට සතුටුයි
හොරු එක එකා මැරෙන්න පටන් ගන්නේ රටේ වාසනාවටඋන් හිතාන හිටියේ V 8 වල ගියාම උන් නොමැරෙන මිනිස්සු කියලා.
හෙට නාකි රාජපක්ෂයා මැරියන් කියලා හිතපන්. හොරා කාපු බිලියන ගණන් අරන් යන්න බෑ කියලා ඌ තේරුම් ගයි එතකොට
![]()
ඇත්ත නීතී හැදෙන්න ඕනෙ ඒ තැනට. මිනිසුන්ට එතකොට තමයි ඒ ගැන විශ්වාසයක් ඇති වෙන්නෙ.එහෙම වෙන්නෙ මචන් නඩු උසාවියෙන් විසඳන්නේ නැතුව කොමිටි වලින් නිදොස් කොට නිදහස්කරනවා වගේ වැඩ කරපුවම. එතකොට සමාජය පටන් ගන්නවා උසාවිය ඉස්සරහ පාරෙ නඩුව විසඳගන්න.