සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

  • ෂා වැව් … හොඳ වැඩේ 😍🥳

    Votes: 176 66.2%
  • මේකට සන්තෝස වෙන්නද ? දුක් වෙන්නද ? 🤔

    Votes: 62 23.3%
  • දුකක් 🥺😭

    Votes: 33 12.4%

  • Total voters
    266
  • Poll closed .

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,981
    3,028
    113
    V8 නේද පාවිච්චි කරේ?

    බලහං ඉතින් කොච්චර සෙෆ්ට් තිබ්බත් යන්න අවම යන්න වෙනම
    150 එකක් නේ. 200 විතර ගිහින් කන්ටේනර් එකේ ඇනලා. ඩ්‍රයිවරය හිතලම ඇන්නද දන්නෙ නෑ. ඌට සුලු තුවාල
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය විදියටම ඉස්සර සජිත් ප්‍රේමදාස ගැන මිනිස්සු හිතුවා හැබැයි තාම විපක්ශෙ අවුරුදු 30ක් ගියා
    එහෙම බෑ. ප්‍රේමදාස මැරෙනකොට චන්දෙ ලං වෙලා තියෙන්න ඕන. සජිත් ඉදිරියට එන්න ඕන. දැන් ආවට ඔට්ටු නෑ.
     
    • Like
    Reactions: John Dutton

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,715
    8,416
    113
    Monawa unath manussayek marunama sathuwenna Honda na machanla. U modayek thama. Eth manussayek

    හොද වැඩේ යකෝ ඌට අරගල කාලේ ඌ මිනිස්සු ගැන ඔහොම හිතුවා ද? අපේ මිනිස්සු කියක් ගෑස් නැතිව, පෙට්‍රල් නැතිව, පෝලිමේ වල මැරුණා ද.

    ඔය වගේ එකෙක් මැරුණාම මිනිස්සු කොච්චර සතුටින් ද 🤣
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    V8 නේද පාවිච්චි කරේ?

    බලහං ඉතින් කොච්චර සෙෆ්ට් තිබ්බත් යන්න අවම යන්න වෙනම
    :yes: :yes: :yes: ඉන්ටොනැශනල් ස්කූල් ගිහින් ඔලුව කුරුවල්කරගත්ත දැන් ඉන්න එවුන්ට පින් පව් කර්මය නොතේරීගෙන යන්නේ..
     
    • Like
    Reactions: shameera89

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,715
    8,416
    113
    2024 රටට සුභයි. ඊලඟට කොයි එකාද? @2osama @N A K A M U R A

    ඊලගට පර්සි මහේන්ද්‍ර තමා බල්ලෙක්ට අන්ත විදියට මැරෙන්නේ. මහින්ද කියන්නේ හොර නමක්‌ නේ. ශාප කරනකොට හරි නමටම ශාප කරන්න ඕන.
    මම ඕන ඔට්ටුවක් දාන පර්සි මහේන්ද්‍ර චන්දෙට කලින් මැරෙනවා
     
    • Love
    Reactions: hasithayad

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇත්ත මචන් පට්ට ගෝත්‍රිකයි අද සමාජෙ. පාරෙ නඩු අහන්නෙ.
    එහෙම වෙන්නෙ මචන් නඩු උසාවියෙන් විසඳන්නේ නැතුව කොමිටි වලින් නිදොස් කොට නිදහස්කරනවා වගේ වැඩ කරපුවම. එතකොට සමාජය පටන් ගන්නවා උසාවිය ඉස්සරහ පාරෙ නඩුව විසඳගන්න.
     
    • Like
    Reactions: Any.key and pazzy12

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    මට නම් පට්ට සතුටුයි 😂

    හොරු එක එකා මැරෙන්න පටන් ගන්නේ රටේ වාසනාවට 🙂 උන් හිතාන හිටියේ V 8 වල ගියාම උන් නොමැරෙන මිනිස්සු කියලා.


    හෙට නාකි රාජපක්ෂයා මැරියන් කියලා හිතපන්. හොරා කාපු බිලියන ගණන් අරන් යන්න බෑ කියලා ඌ තේරුම් ගයි එතකොට


    🎆🎇🧨✨🎈🎉🎊
    Me rate inna kalakanni tika denek nisa okkoma minissu vidawanawa ne.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අප්‍රේල් පලවෙනිදද කියල හිතුන ඇහැරපුගමන් දැක්කෙ. ආපහු දිනේ බැලුවා.
     
    • Like
    Reactions: Any.key

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    එහෙම වෙන්නෙ මචන් නඩු උසාවියෙන් විසඳන්නේ නැතුව කොමිටි වලින් නිදොස් කොට නිදහස්කරනවා වගේ වැඩ කරපුවම. එතකොට සමාජය පටන් ගන්නවා උසාවිය ඉස්සරහ පාරෙ නඩුව විසඳගන්න.
    ඇත්ත නීතී හැදෙන්න ඕනෙ ඒ තැනට. මිනිසුන්ට එතකොට තමයි ඒ ගැන විශ්වාසයක් ඇති වෙන්නෙ.
     
    • Like
    Reactions: lodbrok

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Niwan suwa

    IMG_4191.jpeg
     
    • Haha
    Reactions: allrights