සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

  • ෂා වැව් … හොඳ වැඩේ 😍🥳

    Votes: 176 66.2%
  • මේකට සන්තෝස වෙන්නද ? දුක් වෙන්නද ? 🤔

    Votes: 62 23.3%
  • දුකක් 🥺😭

    Votes: 33 12.4%

  • Total voters
    266
  • Poll closed .

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔය ලමයක් එහෙම කෙනෙක් තමා :D :D

    image_5e18f4c6a0.jpg
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ශික්. මු මැරෙන්නේ නැහැනේ. පකයා මිනිය වගේ ඇවිදිනවා
    ඔන්න ඕක කියලා දෙන්න අර ළමයාට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    කොහෙන් හරි බයිට් පාරක් සෙට් වෙනවා නේ ඔය ළමයාට
    ------ Post added on Jan 25, 2024 at 9:50 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔන්න ඕක කියලා දෙන්න අර ළමයාට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:


    කොහෙන් හරි බයිට් පාරක් සෙට් වෙනවා නේ ඔය ළමයාට
    ------ Post added on Jan 25, 2024 at 9:50 AM

    wesa maina marenne nedda kiyala ahala thiyenne ponnayo.?

    nikan illan bite wenawa neda wesa ponnaya
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    wesa maina marenne nedda kiyala ahala thiyenne ponnayo.?

    nikan illan bite wenawa neda wesa ponnaya
    ඔය තියෙන්නේ බයිට් වෙලා.. කුණුහරුප කිය කියා දුවන්නේ..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    Dimo battek wagenan godak duka hithei…(athule inna un gane danne nane)

    Luxury vehicle ekaknan poddak duka hithei….(athule inna un gane danne nane)

    Mu wage ekek hinda “Mixed Feelings” enne:
    34b6ae2d0309fd9d8d45569c33871bda.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මොක උනත් මිනිස්සු සත්තු අකාලේ මැරුණම සතුටු වෙන පුරුද්දක් නැති ඒක ගැන සතුටුයි මට. ඒක උබට සෙට් නැති එක ගැන මගේ කිසි අවුලකුත් නෑ 🤗

    හා කෝ..🤪😄

    උඹව අල්ලගන්නම් දැන් මට ඉව වැටිලා තියෙන්නේ 😂
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මුලින් අනේ පව් ආවේ සිනහ්ලු දෙෆෝල්ට් සෙටින්ග් එක එක වෙන්න ඇති

    හැබැයි 5s එන්න කලින් යතා තත්වෙට ආවා

    ෂා වැව් … හොඳ වැඩේ 😍🥳

    පොලිස් කාරයයි උගේ ලමයිනුයි, මැරිච්ච අනිත් බල්ලගෙ ලමයිනුයි ගැන දුකයි