guruthwayata erehiwa yana friction eka wadi unama passout wenne oya fighter jet ehema udata yaddi 9 degrees wage thama supirima waddek yanne passout wen nathuwa ekath aurudu ganak hemita purudu wela, e vertically udata kelin yaddi. Horizontal / lateral / harahata bima g force eka wenas calculation ara widiyama neme but same thing eka parata friction eka awa gaman passout wenawa shock ekata pattama wadi unoth marenawa ithin.
meka balapan mu number 1 wage inna f1 driver, muge reaction eka ahapanko, wadila ena force eka nisa 52g, marana baya enawa yako apitath

normal purudu nathi ekek wage wadunanam setta pochchi methanama, kari lucky mu
වහෙනේ බරට සාපේක්ෂව වැඩිම downforce එක තියෙන්නේ F1 cars වල* .
එත් speed එක වැඩි වෙන්න ඕන downforce එක වැඩි වෙන්න F1 cars වල , වෙන වහනයක් වංගුවට කලින් break කරන්න ඕන .
F1 car එකක උපරිම effective break ගන්න නම් එක පාර break කරන්න ඕන උපරිම speed එකේදී ,
F1 car වල downforce එක වැඩි speed එක වැඩි වෙද්දී ,අඩු speed වලදී downforce එක අඩුයි .
සාමාන්‍ය වහනයක් break කරද්දී ABS(all types of abs systems ) , Traction Control , stability controls සේරම activate වෙනවා වාහනේ brake pressure , throttle , engine brake rate etc සේරම automatic control වෙලා වාහනේ කෙලින් තියා ගණන්ව සහ ඉකමනටම නවත්ත ගන්නවා tire lock වෙන්න නොදී .
එත් F1 car වල ABS(all types of abs systems ) , Traction Control , stability controls කිසිම දෙයක් නැහැ ,
brake bias(% of braking force to the front wheels.) නම් driver ට on the fly change කරන්න පුළුවන් .
Since 1994, F1 has prohibited the use of traction control systems in an attempt to challenge drivers' abilities to control their high-powered machines. Similarly, ABS technology, which prevents wheel lock-up during braking and allows for shorter stopping distances, is also forbidden.A