සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

  • ෂා වැව් … හොඳ වැඩේ 😍🥳

    Votes: 176 66.2%
  • මේකට සන්තෝස වෙන්නද ? දුක් වෙන්නද ? 🤔

    Votes: 62 23.3%
  • දුකක් 🥺😭

    Votes: 33 12.4%

  • Total voters
    266
  • Poll closed .

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,829
    2,992
    113
    colombo
    පොලිස් කාරයයි උගේ ලමයිනුයි, මැරිච්ච අනිත් බල්ලගෙ ලමයිනුයි ගැන දුකයි
    හප්පා පොලිස්ම + ලමයි මැරුණද අරුගේ ළමයි ගැන නම් දුකක් නැහැ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    හප්පා පොලිස්ම + ලමයි මැරුණද අරුගේ ළමයි ගැන නම් දුකක් නැහැ
    නෑ ඉතින් බන්, ජීවත් වෙලා ඉන්න ලමයින්ටනේ දුක තියෙන්නෙ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ටොයෝට එක වහන්න වෙනවා 100kmh වලට ගිහින් මෙහෙම damage වෙන වාහන හැදුවොත් .

    421610139-207034152490194-596490666210115339-n-Copy.jpg
     
    • Haha
    Reactions: reddeckuka

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    E kohomd bn.. explain krpnko poddk🤔
    guruthwayata erehiwa yana friction eka wadi unama passout wenne oya fighter jet ehema udata yaddi 9 degrees wage thama supirima waddek yanne passout wen nathuwa ekath aurudu ganak hemita purudu wela, e vertically udata kelin yaddi. Horizontal / lateral / harahata bima g force eka wenas calculation ara widiyama neme but same thing eka parata friction eka awa gaman passout wenawa shock ekata pattama wadi unoth marenawa ithin.

    meka balapan mu number 1 wage inna f1 driver, muge reaction eka ahapanko, wadila ena force eka nisa 52g, marana baya enawa yako apitath :no:normal purudu nathi ekek wage wadunanam setta pochchi methanama, kari lucky mu

    ^ this

    For anybody who's curious, if he pulled 46.2 G, he felt like his body weighed ~3500kg. :sorry:

    Last edited:

    වහෙනේ බරට සාපේක්ෂව වැඩිම downforce එක තියෙන්නේ F1 cars වල* .

    එත් speed එක වැඩි වෙන්න ඕන downforce එක වැඩි වෙන්න F1 cars වල , වෙන වහනයක් වංගුවට කලින් break කරන්න ඕන .

    F1 car එකක උපරිම effective break ගන්න නම් එක පාර break කරන්න ඕන උපරිම speed එකේදී ,

    F1 car වල downforce එක වැඩි speed එක වැඩි වෙද්දී ,අඩු speed වලදී downforce එක අඩුයි .

    සාමාන්‍ය වහනයක් break කරද්දී ABS(all types of abs systems ) , Traction Control , stability controls සේරම activate වෙනවා වාහනේ brake pressure , throttle , engine brake rate etc සේරම automatic control වෙලා වාහනේ කෙලින් තියා ගණන්ව සහ ඉකමනටම නවත්ත ගන්නවා tire lock වෙන්න නොදී .

    එත් F1 car වල ABS(all types of abs systems ) , Traction Control , stability controls කිසිම දෙයක් නැහැ ,
    brake bias(% of braking force to the front wheels.) නම් driver ට on the fly change කරන්න පුළුවන් .

    Since 1994, F1 has prohibited the use of traction control systems in an attempt to challenge drivers' abilities to control their high-powered machines. Similarly, ABS technology, which prevents wheel lock-up during braking and allows for shorter stopping distances, is also forbidden.A

    • Love
    Reactions: Ritigala Jayasena69

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    guruthwayata erehiwa yana friction eka wadi unama passout wenne oya fighter jet ehema udata yaddi 9 degrees wage thama supirima waddek yanne passout wen nathuwa ekath aurudu ganak hemita purudu wela, e vertically udata kelin yaddi. Horizontal / lateral / harahata bima g force eka wenas calculation ara widiyama neme but same thing eka parata friction eka awa gaman passout wenawa shock ekata pattama wadi unoth marenawa ithin.

    meka balapan mu number 1 wage inna f1 driver, muge reaction eka ahapanko, wadila ena force eka nisa 52g, marana baya enawa yako apitath :no:normal purudu nathi ekek wage wadunanam setta pochchi methanama, kari lucky mu

    ^ this

    For anybody who's curious, if he pulled 46.2 G, he felt like his body weighed ~3500kg. :sorry:

    :love2:
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    නාමල්ගේ ලමයි ට දැන් කුප්පි ලාම්පූවෙන් නෙ දැන් පාඩම් කරන්න වෙන්නේ 😢