සනත් නිශාන්ත ගේ කේන්දරෙ බලලා කියපු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිනිහට මමත් warning දීලා තිබුණේ පරිස්සම් වෙන්න කියලා. කරන්න දෙයක් නෑ වෙලාව ආවම යන්නම වෙනවා
    තව ටිකකින් කියපන් මයිනත් කේන්දරේ බලාගන්ඩ ආවා කියලා, බොරු නොකියා පල කෑරි වේසිගෙපූතා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    තව ටිකකින් කියපන් මයිනත් කේන්දරේ බලාගන්ඩ ආවා කියලා, බොරු නොකියා පල කෑරි වේසිගෙපූතා
    මම මොකටද පොන්නයෝ බොරු කියන්නේ? අද උදේ උබට හතර වතාවක් බඩගියපු කතාව බොරුද?
     
    • Haha
    Reactions: Boniya and Cypress

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම මොකටද පොන්නයෝ බොරු කියන්නේ? අද උදේ උබට හතර වතාවක් බඩගියපු කතාව බොරුද?
    බොරු පොන්නයො බොරු
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    ලංකාවේ පරණ අයගේ මතයක් තියෙනව කෙල්ලො 3 දෙනෙක්ට පස්සේ ඵක කොල්ලෙක් හරි කොල්ලෝ 3 දෙනෙක්ට පස්සේ ඵක කෙල්ලෙක් හරි හම්බවුනොත් ඒ පවුලේ තාත්තා ඉක්මණට මැරෙනව කියලා..ඒක අපි දන්න කට්ටියකටත් වුනා.ඒ පවුලේ කොල්ලො 3 දෙනයි ඵක කෙල්ලයි...සනත් නිශාන්තගේ පවුල ගත්තත් ඒ කථාව හරි..කෙල්ලො 3 දෙනයි ඵක කොල්ලෙක් ඉන්නේ..ඔය දේවල් විශ්වාස කරන්නේ නැති වුනත් මේ දේ ගැන නම් මටත් හිතාගන්න බෑ..🤔
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    deyak kiyaddi poddk wisthara atuwa dapan ban
    ගොඩක් විස්තර දාන්න බැහැ පුද්ගලික කාරණා නිසා. අනිත් දේ තමයි දැන් ඕවා ගැන කියලා තේරුමකුත් නැහැ
     
    • Haha
    Reactions: asanka+++

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,531
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගොඩක් විස්තර දාන්න බැහැ පුද්ගලික කාරණා නිසා. අනිත් දේ තමයි දැන් ඕවා ගැන කියලා තේරුමකුත් නැහැ
    කේන්දර හදන ඇප් එක දෙන්න්කො.pm
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවේ පරණ අයගේ මතයක් තියෙනව කෙල්ලො 3 දෙනෙක්ට පස්සේ ඵක කොල්ලෙක් හරි කොල්ලෝ 3 දෙනෙක්ට පස්සේ ඵක කෙල්ලෙක් හරි හම්බවුනොත් ඒ පවුලේ තාත්තා ඉක්මණට මැරෙනව කියලා..ඒක අපි දන්න කට්ටියකටත් වුනා.ඒ පවුලේ කොල්ලො 3 දෙනයි ඵක කෙල්ලයි...සනත් නිශාන්තගේ පවුල ගත්තත් ඒ කථාව හරි..කෙල්ලො 3 දෙනයි ඵක කොල්ලෙක් ඉන්නේ..ඔය දේවල් විශ්වාස කරන්නේ නැති වුනත් මේ දේ ගැන නම් මටත් හිතාගන්න බෑ..🤔

    අඩේ මහින්ද ලොක්කටත් කෙල්ලෙක් ඉඳල නැති වුනාලු නේද..😱
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,828
    8,044
    113
    මෙන්න මෙතන...
    ගොඩක් විස්තර දාන්න බැහැ පුද්ගලික කාරණා නිසා. අනිත් දේ තමයි දැන් ඕවා ගැන කියලා තේරුමකුත් නැහැ
    eka atta ..mam pudgalika karana kiyanna kyla newei adahas kale..mona wage situation ekakda tibuna saha e wge welwta kranna pluwan dewal gana wage podi adahasak gannai ona une
     
    • Like
    Reactions: Lovtus

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පව්කාර සමාජයට පිළිලයක් වුණ එකෙක්, පොඩි එවුන් adanakota නම් දුක හිතුනා.
    ගමේ නාකි ආච්චිලා ටික අපේ පුතා කියාගෙන adanakota නම් හිතුනේ මේ වගේ ආච්චිලා, වියළි කලාපීය පිං බත් කාගෙන ටකරං වලට ඡන්දෙ දෙන එවුන් ඉන්නකම් රට හැදෙන්නේ නෑ කියලා.
    ඒ වගේම මිනිස්සු හිතුවොත් මෙවා දැකල අනිත් හොරු හැදෙයි කියලා හරි තව මැරෙයි කියලා හරි ඒක පට්ට ගොන් thought එකක්.
    මුං හදන්නෙත් නෑ මිනිස්සු හදන්නෙත් නෑ. මුගේ පුටුවට තව එකෙක් දාන එක විතරයි වෙන වෙනස. ලමයි ටිකත් ලොකු වෙලා මොන වගේ එවුන් වෙයිද දන්නේ නෑ දැං ලමයි වුණාට.
    IMG_20240125_191359.jpg
     
    • Like
    Reactions: War Fighter

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    eka atta ..mam pudgalika karana kiyanna kyla newei adahas kale..mona wage situation ekakda tibuna saha e wge welwta kranna pluwan dewal gana wage podi adahasak gannai ona une
    10 ට රාහුගේ බලය වැඩි නිසා දේශපාලනේට ආවා, ප්‍රසිද්ධිය ලැබුණා. අනගුණ නෑ දාමරිකයි.. කුජගේ ද්‍රෙශ්කානයේ නිසා බලය සහිත මරණය ගෙනාවා. කෙටියෙන්ම කිවුවොත් ඕක තමයි වුණේ.