සනත් නිශාන්ත ගේ කේන්දරෙ බලලා කියපු

rajitha_5j

Well-known member
  • Nov 1, 2009
    1,125
    745
    113
    gampaha
    ලංකාවේ පරණ අයගේ මතයක් තියෙනව කෙල්ලො 3 දෙනෙක්ට පස්සේ ඵක කොල්ලෙක් හරි කොල්ලෝ 3 දෙනෙක්ට පස්සේ ඵක කෙල්ලෙක් හරි හම්බවුනොත් ඒ පවුලේ තාත්තා ඉක්මණට මැරෙනව කියලා..ඒක අපි දන්න කට්ටියකටත් වුනා.ඒ පවුලේ කොල්ලො 3 දෙනයි ඵක කෙල්ලයි...සනත් නිශාන්තගේ පවුල ගත්තත් ඒ කථාව හරි..කෙල්ලො 3 දෙනයි ඵක කොල්ලෙක් ඉන්නේ..ඔය දේවල් විශ්වාස කරන්නේ නැති වුනත් මේ දේ ගැන නම් මටත් හිතාගන්න බෑ..🤔
    Adoo ooka sira scene eka.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,647
    2,146
    113
    මරණය සම්බන්ධව 22 දෙර්කණාදිපතිගේ බලපෑම කොහොමත් තියෙනවා. ඒත් සෑම විටම මරණය සිදුවෙන්නේ 22 දෙර්කණාදිපති ගේ ස්වභාවය අනුව නෙමෙයි. සමහර විට 22 දෙර්කණාදිපති සිටි නවාංශකාධිපති අනුව වෙන්නත් පුළුවන්. 22 දෙර්කණාදිපති සිටි රාශ්‍යාධිපති සිටි නවාංශකාධිපති අනුව වෙන්නත් පුළුවන්. හරියටම දැනගන්න කේන්ද්‍රයේ පාප වර්ග ගණනය කරන්න ඕනේ.
    elakiri machan thanks
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    කොහෙද බන් මේකෙ එහෙම එකක් කියන්නෙ? Timestamp එකක්වත් දාපන්කො

    PS: මේකෙ මේ මාර කියන්නෙ මාරක කියන අදහසින් නෙමෙයිනෙ.
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ලංකාවේ පරණ අයගේ මතයක් තියෙනව කෙල්ලො 3 දෙනෙක්ට පස්සේ ඵක කොල්ලෙක් හරි කොල්ලෝ 3 දෙනෙක්ට පස්සේ ඵක කෙල්ලෙක් හරි හම්බවුනොත් ඒ පවුලේ තාත්තා ඉක්මණට මැරෙනව කියලා..ඒක අපි දන්න කට්ටියකටත් වුනා.ඒ පවුලේ කොල්ලො 3 දෙනයි ඵක කෙල්ලයි...සනත් නිශාන්තගේ පවුල ගත්තත් ඒ කථාව හරි..කෙල්ලො 3 දෙනයි ඵක කොල්ලෙක් ඉන්නේ..ඔය දේවල් විශ්වාස කරන්නේ නැති වුනත් මේ දේ ගැන නම් මටත් හිතාගන්න බෑ..🤔
    නාකි මයිනටත් එහෙමනේ, ඔය හොදට ඉන්නේ. හැබයි බුරු පුතාලා 3 ඉතුරු වෙලා දුව තමයි නැති උනේ. මගේ ලග නෑදෑයෝ වෙන දෙනෙක් ඉන්නවා. 2 ටම පුතාලා 3 අන්තිමට දුව. කිසි හෙනයක් නැ. එක්කෙනෙක් නම් වයසට ගිහිල්ලාමයි මැරුණේ