සනත් නිශාන්ත

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,194
    4,188
    113

    ඊයේ දවල් මහින්දට bus jack එක ගැහුවා
    හවස ගංගාරාමේදී රනිල්ට jack ගැහුවා
    රෑ ජාතික රුපවාහිනියේ

    1 looking for cabinet ministry ?
    2 පට්ට නිවටයෙකි

    3 පට්ට මෝඩයෙකි

    1658374824759.png
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උෟ ඊයේ මාරම හැපී ඵකෙන් හිටියේ.අනිව පට්ටමක් ලැබෙන නිසා වෙන්න අැති...ගෙවල් ගිණි ගත්තත් මුන්ට රටට සේවය කරන්න තියෙන ඕනකම බලපංකො🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,364
    1
    59,587
    113
    Kaduwela
    image.png

    image.png

    ගරු සනත් නිශාන්ත මැතිතුමා වෙත මධු අක්කාගේ වදන් වලින් මෙසේ සටහන් කරමි..ඒ තම්බපන්නිය කාන්තා ශක්තිය, ටිම් සනා කාන්තා ශක්තිය, SN mediya team, හිටපු මාධ්‍යය ප්‍රචාරක ලේකම් මම අපි හැමෝම ඔබ තුමා ගෞරවයෙන් සිහිපත් කරමින්..
    එදා ඔබතුමා පුත්තලම දිස්ත්‍රික්කයේ අපි වෙනුවෙන් කැප කිරීම් ගැන කිව්වොත් කොරොනා කාලයේ ඔබතුමා තමයි බඩු මළු ලක්ෂයක් දුන්න ප්‍රථමයා,සුළගක් හමා ගෙවල් කඩා වැටුනු වෙලාවක ඔබතුමා රාත්‍රී කාලයේ ඒ ජනතාව වෙනුවෙන් එයාලත් එක්කම සිටියා ජායාරූප මාසතුව ඇත..පිළිකා රෝගීන් වෙනුවෙන් ගෙදරට බෙහෙත් ගිහින් දී ඔවුන්ගේ දුක සැප සොයා බැලීම ඔබතුමා ගේ පුරුද්දක් වශයෙන් තියෙනවා අදටත්.. ඔබතුමා ගෙන් රැකියා ලබා ගත් අය කොපමණ ඉන්නවා ද? හිසට සෙවණක් ලබා ගත් අය කොපමණ ඇති ද? ලියන්න දහසක් දේ තුබුණෙද? මා තරමක් අසනිපයෙන් සිටින බැවින් කෙටි සටහනක් තබා ඔබතුමා නියම කශේරුකාවක් තිබුණු නායකත්වය පුත්තලම දිස්ත්‍රික්කයේ එහාට මෙහාට පැනපු නැති මහින්ද වාදි කදවුරේ සුපිරි චරිතය .. තම්බපන්නිය සින්හයා ඇමති කම් තුබුණත් නැතත් අපි හැමෝම හැමදාම ඔබ තුමා වෙනුවෙන් ඉන්නවා... ස්තූතියි හැමදේටම ජේසු පිහිටයි මැතිදුනි..
    හිටපු විදෙස්ගත මාධ්‍ය ප්‍රචාරක ලේකම්
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඊයේ දවල් මහින්දට bus jack එක ගැහුවා
    හවස ගංගාරාමේදී රනිල්ට jack ගැහුවා
    රෑ ජාතික රුපවාහිනියේ

    1 looking for cabinet ministry ?
    2 පට්ට නිවටයෙකි

    3 පට්ට මෝඩයෙකි

    View attachment 179006
    මටනං පෙන්නන්න ම බැරි කාලකන්නියෙක්. ඕකෙ ඉන්න 225ම ඒ වගේ තමයි අඩු වැඩි වශයෙන්.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    image.png

    image.png

    ගරු සනත් නිශාන්ත මැතිතුමා වෙත මධු අක්කාගේ වදන් වලින් මෙසේ සටහන් කරමි..ඒ තම්බපන්නිය කාන්තා ශක්තිය, ටිම් සනා කාන්තා ශක්තිය, SN mediya team, හිටපු මාධ්‍යය ප්‍රචාරක ලේකම් මම අපි හැමෝම ඔබ තුමා ගෞරවයෙන් සිහිපත් කරමින්..
    එදා ඔබතුමා පුත්තලම දිස්ත්‍රික්කයේ අපි වෙනුවෙන් කැප කිරීම් ගැන කිව්වොත් කොරොනා කාලයේ ඔබතුමා තමයි බඩු මළු ලක්ෂයක් දුන්න ප්‍රථමයා,සුළගක් හමා ගෙවල් කඩා වැටුනු වෙලාවක ඔබතුමා රාත්‍රී කාලයේ ඒ ජනතාව වෙනුවෙන් එයාලත් එක්කම සිටියා ජායාරූප මාසතුව ඇත..පිළිකා රෝගීන් වෙනුවෙන් ගෙදරට බෙහෙත් ගිහින් දී ඔවුන්ගේ දුක සැප සොයා බැලීම ඔබතුමා ගේ පුරුද්දක් වශයෙන් තියෙනවා අදටත්.. ඔබතුමා ගෙන් රැකියා ලබා ගත් අය කොපමණ ඉන්නවා ද? හිසට සෙවණක් ලබා ගත් අය කොපමණ ඇති ද? ලියන්න දහසක් දේ තුබුණෙද? මා තරමක් අසනිපයෙන් සිටින බැවින් කෙටි සටහනක් තබා ඔබතුමා නියම කශේරුකාවක් තිබුණු නායකත්වය පුත්තලම දිස්ත්‍රික්කයේ එහාට මෙහාට පැනපු නැති මහින්ද වාදි කදවුරේ සුපිරි චරිතය .. තම්බපන්නිය සින්හයා ඇමති කම් තුබුණත් නැතත් අපි හැමෝම හැමදාම ඔබ තුමා වෙනුවෙන් ඉන්නවා... ස්තූතියි හැමදේටම ජේසු පිහිටයි මැතිදුනි..
    හිටපු විදෙස්ගත මාධ්‍ය ප්‍රචාරක ලේකම්
    ++ @nicjosh83 @erozan @elajani @2osama @EVC @ESL @weer 11 @N A K A M U R A
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,260
    113
    Colombo
    මිනිස්සු පාරට බැස්සේ මොකටද කියලා තාම තෙරිලා නෑ. හැටනම ලක්ශයක් ගැන කියව කියව ඉන්නවා.
     
    • Like
    Reactions: TCB Rox

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,424
    113
    හුස්ම ගන්න ඔක්සිජන් ඕන නැති සක්කිලි පුත්තලම් බූරුවෙක්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    මිනිස්සු පාරට බැස්සේ මොකටද කියලා තාම තෙරිලා නෑ. හැටනම ලක්ශයක් ගැන කියව කියව ඉන්නවා.

    මෙන්න මේ විඩියෝ එකට ඔය 69 ලක්ශයක් ගැන පම්පෝරි ටෝක් දෙන නූගත් අඩුකුලේ කම්බ හොර ඔක්සිජන් වේස බයි පම්කයා වත් දාන්න ඔනේ. මුං අමුඩෙත් නැතුව දුවලා මුහුදෙයි බංකර් වලයි හැංගිලා ලක්ශ 69 ගැන මරු කියවනවා :ROFLMAO: .