ඊයේ දවල් මහින්දට bus jack එක ගැහුවා
හවස ගංගාරාමේදී රනිල්ට jack ගැහුවා
රෑ ජාතික රුපවාහිනියේ
1 looking for cabinet ministry ?
2 පට්ට නිවටයෙකි
3 පට්ට මෝඩයෙකි
මටනං පෙන්නන්න ම බැරි කාලකන්නියෙක්. ඕකෙ ඉන්න 225ම ඒ වගේ තමයි අඩු වැඩි වශයෙන්.ඊයේ දවල් මහින්දට bus jack එක ගැහුවා
හවස ගංගාරාමේදී රනිල්ට jack ගැහුවා
රෑ ජාතික රුපවාහිනියේ
1 looking for cabinet ministry ?
2 පට්ට නිවටයෙකි
3 පට්ට මෝඩයෙකි
View attachment 179006
++ @nicjosh83 @erozan @elajani @2osama @EVC @ESL @weer 11 @N A K A M U R A![]()
![]()
ගරු සනත් නිශාන්ත මැතිතුමා වෙත මධු අක්කාගේ වදන් වලින් මෙසේ සටහන් කරමි..ඒ තම්බපන්නිය කාන්තා ශක්තිය, ටිම් සනා කාන්තා ශක්තිය, SN mediya team, හිටපු මාධ්‍යය ප්රචාරක ලේකම් මම අපි හැමෝම ඔබ තුමා ගෞරවයෙන් සිහිපත් කරමින්..
එදා ඔබතුමා පුත්තලම දිස්ත්‍රික්කයේ අපි වෙනුවෙන් කැප කිරීම් ගැන කිව්වොත් කොරොනා කාලයේ ඔබතුමා තමයි බඩු මළු ලක්ෂයක් දුන්න ප්‍රථමයා,සුළගක් හමා ගෙවල් කඩා වැටුනු වෙලාවක ඔබතුමා රාත්‍රී කාලයේ ඒ ජනතාව වෙනුවෙන් එයාලත් එක්කම සිටියා ජායාරූප මාසතුව ඇත..පිළිකා රෝගීන් වෙනුවෙන් ගෙදරට බෙහෙත් ගිහින් දී ඔවුන්ගේ දුක සැප සොයා බැලීම ඔබතුමා ගේ පුරුද්දක් වශයෙන් තියෙනවා අදටත්.. ඔබතුමා ගෙන් රැකියා ලබා ගත් අය කොපමණ ඉන්නවා ද? හිසට සෙවණක් ලබා ගත් අය කොපමණ ඇති ද? ලියන්න දහසක් දේ තුබුණෙද? මා තරමක් අසනිපයෙන් සිටින බැවින් කෙටි සටහනක් තබා ඔබතුමා නියම කශේරුකාවක් තිබුණු නායකත්වය පුත්තලම දිස්ත්‍රික්කයේ එහාට මෙහාට පැනපු නැති මහින්ද වාදි කදවුරේ සුපිරි චරිතය .. තම්බපන්නිය සින්හයා ඇමති කම් තුබුණත් නැතත් අපි හැමෝම හැමදාම ඔබ තුමා වෙනුවෙන් ඉන්නවා... ස්තූතියි හැමදේටම ජේසු පිහිටයි මැතිදුනි..
හිටපු විදෙස්ගත මාධ්‍ය ප්රචාරක ලේකම්
INDEEDNot him, those who voted for him?
ELAVALA DAPAN BAN
ANNA ETHANAYI VARADDAමේ වගේ පකයන්ව චන්දෙන් එවන උන්ව මරන්න ඕනේ කලින්ම
මිනිස්සු පාරට බැස්සේ මොකටද කියලා තාම තෙරිලා නෑ. හැටනම ලක්ශයක් ගැන කියව කියව ඉන්නවා.