වර්තමාන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ව සිටි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහමැතිවරණයට දින හයක් තිබියදී එජාප අපේක්ෂක සාගල රත්නායකට සහාය දීමට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වෙයි.
සාගල රත්නායක මහතාගේ පඹුරණ කාර්යාලයේදී අද පස්වරු 4.30ට ඔහු සිය පක්ෂපාතිත්වය ප්‍රකාශ කරනු ඇතැයි වාර්තා වේ.
පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සනත් ජයසුරිය, මෙවර මහමැතිවරණයට තරග නොකරන බව කලින්ම ප්‍රකාශ කර තිබිණි. මාතර ශ්‍රී.ල.නි.ප.ප්‍රධාන සංවිධායක ධුරයෙන් ද ඔහු ඉල්ලා අස් විය. ඔහුගේ මව ද මෙවර එජාප වේදිකාවට ගොඩ වී සිටී.
http://breakingnews.lk/news-explorer.php?newsid=1944&catgory=Local&type=b
දැන් ඉතින් වහල්ලු සනත්ටත් මඩ හදයි. මඩ පප්පෝ.

Last edited:
habai mama asama cricketer kenek 
ow ban..api muta issara kochara kamathida..match ekak balanne mu gahanakan witharai...