සනත්_ජයසූරිය

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මේ තියන්නේ අද ෆේස්බුක් එකේ කොල්ලෙක් දාපු අදහසක්. බොක්කෙන්ම ආපු ඒ අදහස මගේ හිතටත් වැදුණු නිසා..මන් බෙදාගන්න හිතුවා....

    කතන්දරේ ඇත්තය! සනත් තාමත් ක්‍රිකට් ගහන එක ගැන මට කතාවක් නැත! සනත්ට ක්‍රිකට් ගහන්න එපා කියන උන් එහෙම කියන්නේ සනත්ට 40 පැන්න නිසා වෙන්න ඇතිය!
    එත් තාම යන්තම් 30 වත් පැනල නැති, බැට් එකට එන බෝලෙට මීටර් 68 ක් විසිවෙන්න ගහන්න බැරි උන් උපනායකකම් කරන උන් ඉන්න රටක සනත් වගේ එකෙක් 60 පැනල හිටියත් ක්‍රිකට් ගැහුවට කමක් නැතිය!
    සනත් කවද හරි සල්ලිවලට ක්‍රිකට් ගැසුවාද නැද්ද මම දන්නේ නැතිය!! එක මට වැඩකුත් නැතිය!! එත් සනත් සල්ලිවලට ලංකාවේ ක්‍රිකට් වික්කෙනම් නැති බව අපි දන්නේය.තමන්ගේ රටට ගහනකොට වැටෙන්නේ නැති,ඉන්දියාවේ IPLවලට ගහනකොට යස අගේට වැටෙන yoker සනා ළඟ නැත!!! සනාට බොලේ හොදට පේනවනම් වැඩේ ගොඩය!! සල්ලි වැඩක් නැත!! මා දන්නා තරමින් සනා සල්ලි පස්සේ ගියේ නැත!! සල්ලි සනා පස්සේ ආවේය! අපේ රට ලෝකේ අනිත් එව්වෝ හරියටම දැනගත්තේ ක්‍රිකට් නිසාය! නැත්තම් ලෝක සිතියමේ පරිප්පු ඇටයක් තරම් තියන මේ රට ගැන දැනගෙන හිටිය කට්ටිය අඩුය!
    එහෙම දැනගත්තේ අපේ එවුන් 1996 ලෝක කුසලානේ උස්සපු නිසාය!! 1996 දී අපේ එවුන් ලෝක කුසලානය ඉස්සුවේ නැත්තම් අද සනාලට බනින එක අයිය කෙනෙක්ටවත් ක්‍රිකට් කිචිය හැදෙන්නේ නැති වෙන්න පුළුවන්ය! මිනිස්සු මැච් බලන්න ගත්තේ සනා ගහනවා බලන්නය! සනා ගියොත් මැච් එකට බඩුය!!

    මහේෂ් මල්ලි උබ එල කොල්ලෙක්! ආණ්ඩුවෙන් කරන්න ඕන වැඩක් උබ කලා!!!
    සනත් කියන්නේ පුරාවුර්තයක්!!!! ඔස්ට්‍රලියාවට දොන් බ්‍රඩ්මන්, වින්දිස්ලට ගාර්ෆීල්ඩ් සෝබස්, එංගලන්තෙට ඉයන් බොතම් වගේ අපිට ඉන්නේ සනා!
    ජය වේවා!

    උපුටාගත්තේ : මෙතනින්.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    සනත් වීරයෙක් බව ඇත්තය. හැබැයි බෝලේ හරියට පේන්නේ නැති කාලේත් ක්‍රිකට් ගහන්න ගිහින් තමුන්ගේ නම කැත කරගත්ත බවත් ඇත්තය. කාලකන්නි දේශපාලනේ ගාවගන් නැතුව හිටියනන් කොච්චර හොඳද?

    මීටර් 68 ගහගන්න බැරි උපනායකයා ගැන කතා කරන මල්ලිට මතකද දන්නෑ 2010 t20 worldcup එකේ ගහන්න ගිහින් සනා ලෝකයා ඉස්සරහ විහිළුවක් වෙච්ච හැටි. ඕන දේක අවසානයක් තියෙනවා. නියමිත කාලේ ආවම ගෞරවාන්විතව අයින් උනානං ලෝකෙම හිස නවනවා. අරවින්ද සිල්වා, මුරලි කොයිතරම් ආදර්ශමත්ද ඒ අතින්?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    patta...
    mahelai malingai 1st T 20 ekata hitiye netthe ara leaague matches nisa. ewage final awoth gahanna beri wena nisa kalinma decide karala tibbe, anthimata ekekwath final gehuwe ne hoda wede kaalakanni dennata..
    :lol::lol::lol:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    hero

    සනා නියම කාලයේදී සමු ගත්තේ නැති බව ඇත්තය.....නමුත් සනා අවසාන තරඟවලදි අසාර්ථක වූයේ පිතිකරණයෙන් පමණි...................පන්දු යවන්නකු ලෙස සනාට අදටත් අති සාර්ථකව ක්‍රීඩා කල හැකිය.....
    තුන් ඉරියවෙන් දක්ෂතා ඇති පන්දු යවන්නෙකු (bawling allrounder) ලෙස සනා අවසන් භාගයේ යොදා ගත්තානම් සනා අදටත් පිටියේය.....
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    අනේ යකෝ ඇත්ත කියලා පෝස්ට් එකක් දැම්මම රෙප් කපන්නේ සනා උමේ අප්පද?
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    සනත් වීරයෙක් බව ඇත්තය. හැබැයි බෝලේ හරියට පේන්නේ නැති කාලේත් ක්‍රිකට් ගහන්න ගිහින් තමුන්ගේ නම කැත කරගත්ත බවත් ඇත්තය. කාලකන්නි දේශපාලනේ ගාවගන් නැතුව හිටියනන් කොච්චර හොඳද?

    මීටර් 68 ගහගන්න බැරි උපනායකයා ගැන කතා කරන මල්ලිට මතකද දන්නෑ 2010 t20 worldcup එකේ ගහන්න ගිහින් සනා ලෝකයා ඉස්සරහ විහිළුවක් වෙච්ච හැටි. ඕන දේක අවසානයක් තියෙනවා. නියමිත කාලේ ආවම ගෞරවාන්විතව අයින් උනානං ලෝකෙම හිස නවනවා. අරවින්ද සිල්වා, මුරලි කොයිතරම් ආදර්ශමත්ද ඒ අතින්?

    sana atin a waradda una tamai...niyama kaleta aiyn una nam kochara hodada..eth amataka karanna epa sanath wage batsman kenek tamat team 1ta awe na..a wagema loka pujitha cricater kenk..dan inna haparuwo sana aravinda gawinwat tiyanna puluwanda...wenna inna captain kiyala tibba lankawe wasanawatatada awasanawakatada manda godak sprinners la innawa kiyala..onna wenna inna captainla..96 team 1a hitapu aya katta kagena cricket gahuwe....a minissu hadapu foundation 1a uda lassanata gewal hadala dan aya wajabenawa..eda world cup 1a nodinnan nam cricket gana ada mehema kata karanne naha.
     
    කියන කතාව එක්ක එකඟයි. ඒත් දැන් ඉන්න අය පහත්කරන එක හොඳ දෙයක් නෙවේ. මැතිව්ස් කියලා තිබ්බේ දැනට ඉන්න රන්දීව්ලට සචිත්‍රලට අවස්ථාවක් නොදී අලුත් අය ගොඩක් ගන්න එක ප්‍රශ්නයක් කියලා. සනත් වගේම දැන් ඉන්න ක්‍රීඩකයොත් වීරයෝ තමා..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama nam kiyanne Sanath jayasooriya wayasata gihilla marenakamma Cricket walata mona kramayaking hari sambanda wela inna ona kiyala. Cricket walata nice attractive batting thiyena aya sadakalikawama mathaka thiyenawa. nice batting kiyanne pol shot newe. Mind eka attractive wena widihata batting karana aya athuren best kiyala kiyanna puluwan Sanath jayasooriya. Srilankawe---------Aravinda silva,Asanka Gurusinghe, Sanath jayasooriya, Kumar sangakkara, Mahela jayawarrdana, Angelo mathiwes, West indies team eketh innawa nice attractive batting thiyena aya. A ayage batting attractive lovely.
     
    Last edited: