they are the heros...We are still missing players specially like sana , Aravinda and a captain like Arjuna

සනා ගැන දැන් කතා කරන එක වැඩක් නැ කියන වුන් ගැන මට වෙන කියන්න දෙයක් නැ.. ලංකාවේ ක්‍රිකට් කියනකොට සනාගේ නම හිතල කියවෙන්නේ නැ කියවෙනවා...එකයි කොච්චර සනත් එක්ක ඉරිසියාවකින් අවුලකින් හිටියත් සංගක්කාර වුනත් ඕනෑම තැනක සනාගේ නම කියන්නේ... එවල ඇත්ත මාද ඇතුළුව දන්නෝ දනිති.. 189 ක් ඉන්දියාවට ගහල 200 පෙන මානයේ තියනකොට වයිඩ් එකකට ඉස්සරහට පැනල ගැහැව්වේ... සනාට ඒ වෙලාවේ 200 කෙසේවෙතත් එයට ඕන වුනේ කණ්ඩායමේ ලකුණුයි...ඔතන සචින් හරි සංගක්කාර හරි හිටියනම් 210ක් ගහල තමයි යන්නේ... ඉතින් සන හැමදාම කණ්ඩායම ගැන හිතල බෝල නොකා ගැහැව්වා සනාට සම්මනවත් වෙන මොනවත් ඕන වුනේ නැ එත් මිනිස්සුන්ගේ හදවතේ සම්මානය සනාට හම්බවුනා...සනා තමයි ලෝකේ වැඩිම බින්දුවට දැවී ගිය පිතිකරුවා...ඒ පලවෙනි බොලේ ඉදන්ම ගහන්න හදපු නිසා නැතුව වෙන එකක් නිසා නෙමෙයි... සනා ගහපු 100 ඒවා 28න් 25ක්ම අපි දිනුම්... ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ගේමක් තමා එත් සනා තරග තනියම දිනෙව්ව... සනා අයි.පි.එල් 100 ගැහැව්වට පස්සේ තමයි ආසියානු කුසලානෙට තේරුනේ 2008දි (මතකය නිවැරදිනම්) සනා එකේදිත් ෆයිනල් එකේ 100ක් ගහල තරගේ දිනෙව්ව... 16ට කඩුලු 3ක් ගිහින් තියනකොට...කණගාටුව..ඒ ෆයිනල් එකේ පස්සේ අපි තවම ෆයිනල් එකක් දිනලා නැ... මේ එකක් විතරයි..තව කොතරම් ඇත්ද සනා අපිට හිමිකර දීපුවා... සනගෙන් අපිට කිසිම දෙය අහිමි උනේ නැ හිමි උන මිස...එත් දැන් ඉන්න අයත් එක්ක අපිට අහිමි වන ඒවා සේම ඔවුන්ට පවුද්ගලිකව හිමිවන බොහෝ දෑ ඇත....

Machanla Kiwwata tharaha wenna epa.Mama sanath ekka laginnma hitapu kenek,anika mana Sanath ge underground weda ganath hodata dannawa eka nisa api oya Snath Jayasuriya kiyana namaya amathaka karamu.(Where is Money Sanath is there.)
CTRL + Q to Enable/Disable GoPhoto.it
CTRL + Q to Enable/Disable GoPhoto.it
?nikan minissunta mada nogaha hitu.sana apita hamadama weerayek.thopi wage kuhaka kalakanninta e minihawa watinne nathi unata apita e minihawa watinawa yako
.Machanla Kiwwata tharaha wenna epa.Mama sanath ekka laginnma hitapu kenek,anika mana Sanath ge underground weda ganath hodata dannawa eka nisa api oya Snath Jayasuriya kiyana namaya amathaka karamu.(Where is Money Sanath is there.)
CTRL + Q to Enable/Disable GoPhoto.it
CTRL + Q to Enable/Disable GoPhoto.it