සනත්_ජයසූරිය

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    සනා ගැන දැන් කතා කරන එක වැඩක් නැ කියන වුන් ගැන මට වෙන කියන්න දෙයක් නැ.. ලංකාවේ ක්‍රිකට් කියනකොට සනාගේ නම හිතල කියවෙන්නේ නැ කියවෙනවා...එකයි කොච්චර සනත් එක්ක ඉරිසියාවකින් අවුලකින් හිටියත් සංගක්කාර වුනත් ඕනෑම තැනක සනාගේ නම කියන්නේ... එවල ඇත්ත මාද ඇතුළුව දන්නෝ දනිති.. 189 ක් ඉන්දියාවට ගහල 200 පෙන මානයේ තියනකොට වයිඩ් එකකට ඉස්සරහට පැනල ගැහැව්වේ... සනාට ඒ වෙලාවේ 200 කෙසේවෙතත් එයට ඕන වුනේ කණ්ඩායමේ ලකුණුයි...ඔතන සචින් හරි සංගක්කාර හරි හිටියනම් 210ක් ගහල තමයි යන්නේ... ඉතින් සන හැමදාම කණ්ඩායම ගැන හිතල බෝල නොකා ගැහැව්වා සනාට සම්මනවත් වෙන මොනවත් ඕන වුනේ නැ එත් මිනිස්සුන්ගේ හදවතේ සම්මානය සනාට හම්බවුනා...සනා තමයි ලෝකේ වැඩිම බින්දුවට දැවී ගිය පිතිකරුවා...ඒ පලවෙනි බොලේ ඉදන්ම ගහන්න හදපු නිසා නැතුව වෙන එකක් නිසා නෙමෙයි... සනා ගහපු 100 ඒවා 28න් 25ක්ම අපි දිනුම්... ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ගේමක් තමා එත් සනා තරග තනියම දිනෙව්ව... සනා අයි.පි.එල් 100 ගැහැව්වට පස්සේ තමයි ආසියානු කුසලානෙට තේරුනේ 2008දි (මතකය නිවැරදිනම්) සනා එකේදිත් ෆයිනල් එකේ 100ක් ගහල තරගේ දිනෙව්ව... 16ට කඩුලු 3ක් ගිහින් තියනකොට...කණගාටුව..ඒ ෆයිනල් එකේ පස්සේ අපි තවම ෆයිනල් එකක් දිනලා නැ... මේ එකක් විතරයි..තව කොතරම් ඇත්ද සනා අපිට හිමිකර දීපුවා... සනගෙන් අපිට කිසිම දෙය අහිමි උනේ නැ හිමි උන මිස...එත් දැන් ඉන්න අයත් එක්ක අපිට අහිමි වන ඒවා සේම ඔවුන්ට පවුද්ගලිකව හිමිවන බොහෝ දෑ ඇත....

    සිරාවට.. ඒ මැච් එකේ සනා හිටියේ නැත්නම් 100ක් වත් ගහන්නේ ‌නෑ අපි. එදා සනා 125 නැත්නම් අපිට වෙන්නේ එදත් කන්න.....මෙන්ඩිස්වත් අමතක කරන්න හොඳනෑ එත් මෙන්දිස්ලට අව්ලක් නතුම් බෝල් කරන්න ලකුණු ගානක් ගහල දුන්නේ සනා....
     
    shone123

    Member
    Nov 2, 2008
    124
    14
    0
    Machanla Kiwwata tharaha wenna epa.Mama sanath ekka laginnma hitapu kenek,anika mana Sanath ge underground weda ganath hodata dannawa eka nisa api oya Snath Jayasuriya kiyana namaya amathaka karamu.(Where is Money Sanath is there.)

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    සනා ගැන දැන් කතා කරන එක වැඩක් නැ කියන වුන් ගැන මට වෙන කියන්න දෙයක් නැ.. ලංකාවේ ක්‍රිකට් කියනකොට සනාගේ නම හිතල කියවෙන්නේ නැ කියවෙනවා...එකයි කොච්චර සනත් එක්ක ඉරිසියාවකින් අවුලකින් හිටියත් සංගක්කාර වුනත් ඕනෑම තැනක සනාගේ නම කියන්නේ... එවල ඇත්ත මාද ඇතුළුව දන්නෝ දනිති.. 189 ක් ඉන්දියාවට ගහල 200 පෙන මානයේ තියනකොට වයිඩ් එකකට ඉස්සරහට පැනල ගැහැව්වේ... සනාට ඒ වෙලාවේ 200 කෙසේවෙතත් එයට ඕන වුනේ කණ්ඩායමේ ලකුණුයි...ඔතන සචින් හරි සංගක්කාර හරි හිටියනම් 210ක් ගහල තමයි යන්නේ... ඉතින් සන හැමදාම කණ්ඩායම ගැන හිතල බෝල නොකා ගැහැව්වා සනාට සම්මනවත් වෙන මොනවත් ඕන වුනේ නැ එත් මිනිස්සුන්ගේ හදවතේ සම්මානය සනාට හම්බවුනා...සනා තමයි ලෝකේ වැඩිම බින්දුවට දැවී ගිය පිතිකරුවා...ඒ පලවෙනි බොලේ ඉදන්ම ගහන්න හදපු නිසා නැතුව වෙන එකක් නිසා නෙමෙයි... සනා ගහපු 100 ඒවා 28න් 25ක්ම අපි දිනුම්... ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ගේමක් තමා එත් සනා තරග තනියම දිනෙව්ව... සනා අයි.පි.එල් 100 ගැහැව්වට පස්සේ තමයි ආසියානු කුසලානෙට තේරුනේ 2008දි (මතකය නිවැරදිනම්) සනා එකේදිත් ෆයිනල් එකේ 100ක් ගහල තරගේ දිනෙව්ව... 16ට කඩුලු 3ක් ගිහින් තියනකොට...කණගාටුව..ඒ ෆයිනල් එකේ පස්සේ අපි තවම ෆයිනල් එකක් දිනලා නැ... මේ එකක් විතරයි..තව කොතරම් ඇත්ද සනා අපිට හිමිකර දීපුවා... සනගෙන් අපිට කිසිම දෙය අහිමි උනේ නැ හිමි උන මිස...එත් දැන් ඉන්න අයත් එක්ක අපිට අහිමි වන ඒවා සේම ඔවුන්ට පවුද්ගලිකව හිමිවන බොහෝ දෑ ඇත....

    කතාව ඇත්ත මචං ......ඉස්සර ක්‍රිකට් පිස්සුව තියන කාලෙ සෙල්ලම් කරද්දි ඕනෙම එකෙක් imitate කරන්නෙ සනාව.පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියන්නෙ ලොකු උනහම ජයසූරිය වගේ වෙනව කියල...සනා ලංකාවට කරල තියන දෙයින් දහයෙන් පංගුවකවත් දැන් ටීම් එකේ ඉන්න උන් කරල නෑ....එහෙම කරල තියනවනම් ලන්කාවෙ ක්‍රිකට් අද මීට වඩා හොඳ තත්වෙක තියනව ....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Machanla Kiwwata tharaha wenna epa.Mama sanath ekka laginnma hitapu kenek,anika mana Sanath ge underground weda ganath hodata dannawa eka nisa api oya Snath Jayasuriya kiyana namaya amathaka karamu.(Where is Money Sanath is there.)

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    ane yako ethkota malinga test walanuth ayin wela arunge IPL ekata puka denne pinata wenna athi neda:lol:?nikan minissunta mada nogaha hitu.sana apita hamadama weerayek.thopi wage kuhaka kalakanninta e minihawa watinne nathi unata apita e minihawa watinawa yako:growl:.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Machanla Kiwwata tharaha wenna epa.Mama sanath ekka laginnma hitapu kenek,anika mana Sanath ge underground weda ganath hodata dannawa eka nisa api oya Snath Jayasuriya kiyana namaya amathaka karamu.(Where is Money Sanath is there.)

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    CTRL + Q to Enable/Disable GoPhoto.it

    danna bijjak katha karapan...
    thota wada mama dannawa uu gana.
    Personally Salli passe yanawa athi, eeth uge Cricket life eke nam ehema na..
    uuta yanna uwamanaawak na