ලංකා බැංකුවෙ එකවුන්ට් ඒකකට තමා අපි මාසයක් ගානෙ 2000 ක් ගෙවන්නෙ
ඒ දෙදහ ගෙවලත් අපි prove කරන්න pdf එක සනසට යවන්නත් ඕනෙ
හරි මගුලක්නෙ බං ඒක
සල්ලි ගෙවලත් pdf නැත්තං කියනව, අච්චරක් ගෙවල නෑ මෙච්චරක් ගෙවල නෑ කියල
අපි සල්ලි ගෙව්වනෙ. උන්ටනෙ ගෙවන්නෙ
මොකක්ද බං ඒ සීන් එක?