සනස බැංකු ස්තිර තැම්පතු

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    සනස බැංකු ස්තිර තැම්පතු

    හායි ප්‍රෙන්ස්, සනස බැංකු ස්තිර තැම්පතු ගන්න බැහැ බැංකුවෙ සල්ලි නැහැ ලු ( සාමාජික නොවන) මෙම මුදල් ගන්නෙ කොහොමද?

    HcwgbU2.jpg

    ඔකේ සල්ලි දාන්න එපා බන්. ඔකේ බ්‍රාන්ච් එකේ උන් මාටියා ගහනවා. දැන් කියක් තැන්වල ඕක උනාද? උබලත් හැදෙන්නේ නැ බන්. ඕක සෙන්ට්‍රල් එක බැංකුවක් නෙමෙයිනේ. පොකුරු බැංකු නේ. එකකට එකක් නැ. මෙච්චර බැංකු තියෙන රටේ තොපිට පිස්සුද?
     
    • Like
    Reactions: Mr Dilshan
    මොන රටේද බන් තමන් දෙන රිසිට් එකේ තමන්ගේ නමට ගරු කැල්ලක් දාගන්න්නේ. බැංකුවක සබාපතියෙකුට, ලේකමෙකුට කස්ටමර් කෙනෙක් ගරු කියන්න ඕනද? මහා හුකන වහල් රටක් ඔයි ලංකාව කියන්නේ. තමන්ගේ සල්ලි බැංකුවට දාලා බැංකුවේ එකාට සර් කියන්න ඕනා.

    වෝල් ස්ට්‍රීට් මයි ඇස්..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හායි ප්‍රෙන්ස්, සනස බැංකු ස්තිර තැම්පතු ගන්න බැහැ බැංකුවෙ සල්ලි නැහැ ලු ( සාමාජික නොවන) මෙම මුදල් ගන්නෙ කොහොමද?

    koti 68 neda oke mankolle? salli hambenne neh machn .. hitha hada ganna.. puluwan nam non member depositors la ekathu wela mokak hari society ekak hada gena hoda ekak allala naduwak daa ganna ikmanin.. j.c weliamuna nam okata hariyanne neh.. wena hoda ekak hoyala balanna machn.. naduwakin witarai poddak hari ubalata salli hambunoth..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ado sirawatamada? mage SDBL eke fixed ekak thiyenawa. ekatath kelaweida danne naha..

    habai sanasai SDBL ekai dekak ne..

    sanasa sanwardana bankuwa neda? eka nam mekath ekka link wela neh machn mam danna taramin.. namuth deposit eka mature unama ara ganna.. hoda famous bank ekaka danna.. sampath, com bank wage.
     
    • Like
    Reactions: ArunaTelshan

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙක අර කෙස් එකක් ගියපු සණස නෙද?ඕක හම්බවෙයි හැබැයි කල් යයි.මම දැක්කා ලගදි TVඑකෙ ඔය ගැන උද්ගොෂනයක් තියනවා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මෙක අර කෙස් එකක් ගියපු සණස නෙද?ඕක හම්බවෙයි හැබැයි කල් යයි.මම දැක්කා ලගදි TVඑකෙ ඔය ගැන උද්ගොෂනයක් තියනවා

    kawuda denne machn ? ubada?:D central bank ekada ?:eek: dena method eka kiyanna?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mam mee gena awurudu 2kata kalin thread eka demme.. ee kale ekek maharagamin hitiye neh salli daapu...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    මෙහෙමයි මචන් සණස සමිති කියන්නේ සමුපකාර පනත යටතේ පාලනය වන සමුපකාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත් වෙන සමුපකාර සමිති වර්ගයක්. ඒකට මහ බැංකුවේ කිසිම අධීක්ෂණයක් නැහැ. කොටින්ම කියතොත් ඒවා බැංකු විදියට වර්ගීකරණයට ලක් වෙන්නෙත් නැහැ.

    සණස සංවර්ධන බැංකුව කියන්නේ බැංකු පනත යටතේ ලියාපදිංචි වූ වුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට යටත් වුණු බලපත්‍රලාභී බලපත්‍රලාභි විශේෂිත බැංකුවක්. ශ්‍රී ලංකා මහ බැංකුව ඒක නියාමන කරනවා. ඒ කියන්නේ සණස සමිතියි සණස සංවර්ධන බැංකුව යි අතරේ සම්බන්ධයක් නැහැ. ඔය brand name අවුල නිසා තමයි සණස සංවර්ධන බැංකුව ගිය අවුරුද්දේ sdb බැංකුව කියලා rebrand කෙරේ.

    මම දන්න තරමින් sdb bank එකේ අවුලක් නැහැ. මම ඔවුන්ගේ ගිය අවුරුද්දේ annual report එක බැලුවා ඒ වගේම fitch rating එකත් හොඳයි.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204

    mage 24 luk thiyenawa SDB eke,bayai ban lost weida? fitch rating එක balanne kohomada?
     
    arunaw

    Member
    Aug 24, 2007
    4
    0
    1
    සනස සංවර්ධන බැංකුව සහ සනස සමිති අතර කිසිම සම්බන්ධයක් නැහැ මචන්. බැංකුව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ මම දන්න තරමින්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    mage 24 luk thiyenawa SDB eke,bayai ban lost weida? fitch rating එක balanne kohomada?

    මෙහෙමයි මචං. තමන්ගේ සියලුම මුදල් කවදාවත් එක ආයතනයක විතරක් ආයෝජනය කරන්න එපා. බැංකු කීපයක ආයෝජනය කරපන්. ඒ වගේ ම තව ස්ථාවර වත්කම්වල ආයෝජනය කරපන් ඉඩම් වාහන වල වගේ.

    fitch rating එක sdb bank එකේ වෙබ් සයිට් එකේ තියෙනවා බං. ඒ වගේම fitch rating sri lanka වෙබ් සයිට් එකට ගියාම විස්තරාත්මක ව බලාගන්න පුළුවන්.