ටීම් එකේ බොන් ඇගෙන් සීන් එකත් තියෙනවා වගේ කොච්චර කිව්වත් නැත්නම් අර දික්වල්ලයි, ධනජය සිලවටයි කොහෙන්ද highest playing contracts හම්බෙන්නේ මොනවා කරාටද ඕකුන් දෙන්නම ෆොර්මට්ස් 3නම හරියට play කරන්නෙත් නෑ නිශ්සංක/මෙන්ඩිස් වෙන කියන්න දෙයක් නැහැනේ...