සන්ගක්කරගේ english accent අයිති කුමන රටකටද??
සංගා සුපිරියටම වර්ල්ඩ් කප් කමෙන්ට්‍රි එක ඉංග්‍රීසියෙන් දීගෙන යනවා සුද්දන්ටත් මයිල් කෙලින් වෙනවා.ඒඋනාට සංගාගේ ඇක්සන්ට් එක බ්‍රිටිශ් ඇක්සන්ට් එකත් නෙවෙයි.ලංකාවේ ඇක්සන්ට් එකත් නෙවෙයි. ඇමරිකන් ඉංග්‍රීසි ඇක්සන්ට් එකටත් නෑ.ඕස්ට්රේලියනුත් නෙවෙයි.ඉන්දියන් ඇක්සන්ටුත් නෙවෙයි.මේක සංග අහුලා ගත්ත මොන රටෙන්ද බන්?

Why do people care about accents so much?

මේකෙ උන් කතාවෙනව දැකල news එක දැක්ක.