සන්ගක්කාර සහ මහේල#ENRIC
ශ්‍රී ලාංකිකයන්ගේ භක්තිමත් වීරයන් වන සන්ගක්කාර සහ මහේල යන සිංහ පැටවුන්ගෙන්
අවුරුදු 2500 ඉතිහාසයක් ඇති සදාචාරවත් අති බෞද්ධ සිංහලේ ශ්‍රී ලාංකිකයන්ට තෑග්ගක් !
ඉදිරියට තවත් මෙවැනි වටිනා සදාචාරවත් ...සංස්කෘතික... විශේෂාංගයන්...
මේ දෙපළගෙන් බලාපොරොත්තු වන්න
අපේ රටේ තරුණ තරුණියන් තුල සංගා - මහේල ගැන තියෙන්නේ බොහොම ගෞරවාන්විත ආදරයක්... නමුත් ඔවුන් (සංගා-මහේල) කෙතරම් සදාචාරසම්පන්න ලෙස සමාජය වෙනුවෙන් ක්‍රියා කරනවාද යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුයි... ඔවුන්ගේ නම් වලට ලැබී ඇති වටිනාකම තුල..., එයට ඇති රුපියල් වටිනාකම තක්සේරු කොට තමන් සතු කර ගැනීම හැරෙන්නට වෙන වැඩි යමක් සිදු නොවන බව මාගේ හැඟීමයි... මෑතකදී සංගා විසින් ඉන්දියාවේ ගංවතුරින් අවතැන් වූ ජනතාවට ඉන්දියන් රුපියල් කෝටියක් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් උනා. ඔහු එසේ ඉදිරිපත් වුයේ ලංකාවේ ඔහුට පිහිට විය හැකි ආකාරයේ ජනතාවක් සිටින බව නොදැනුවත්ව නොවිය හැක... අද ඉහල සමාජයේ සිටින බහුතරයක් ජනප්‍රිය පුද්ගලයන් උත්සහ කරනුයේ ... ජනතාව තුල තමන්ට ඇති ජනප්‍රියත්වය මුදල් බවට හැරවීමට පමණකි.... ජනතාව කවදා නම් මේවා තේරුම් ගනු ඇතිද...? අහෝ.... මාගේ මාතෘභූමියට සිදු වන අකරතැබ්බය.....