සන්ගක්කාර සහ මහේල#ENRIC

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
සන්ගක්කාර සහ මහේල#ENRIC

ශ්‍රී ලාංකිකයන්ගේ භක්තිමත් වීරයන් වන සන්ගක්කාර සහ මහේල යන සිංහ පැටවුන්ගෙන්

අවුරුදු 2500 ඉතිහාසයක් ඇති සදාචාරවත් අති බෞද්ධ සිංහලේ ශ්‍රී ලාංකිකයන්ට තෑග්ගක් !

ඉදිරියට තවත් මෙවැනි වටිනා සදාචාරවත් ...සංස්කෘතික... විශේෂාංගයන්...

මේ දෙපළගෙන් බලාපොරොත්තු වන්න
අපේ රටේ තරුණ තරුණියන් තුල සංගා - මහේල ගැන තියෙන්නේ බොහොම ගෞරවාන්විත ආදරයක්... නමුත් ඔවුන් (සංගා-මහේල) කෙතරම් සදාචාරසම්පන්න ලෙස සමාජය වෙනුවෙන් ක්‍රියා කරනවාද යන්න බුද්ධිමත්ව විමසා බැලිය යුතුයි... ඔවුන්ගේ නම් වලට ලැබී ඇති වටිනාකම තුල..., එයට ඇති රුපියල් වටිනාකම තක්සේරු කොට තමන් සතු කර ගැනීම හැරෙන්නට වෙන වැඩි යමක් සිදු නොවන බව මාගේ හැඟීමයි... මෑතකදී සංගා විසින් ඉන්දියාවේ ගංවතුරින් අවතැන් වූ ජනතාවට ඉන්දියන් රුපියල් කෝටියක් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් උනා. ඔහු එසේ ඉදිරිපත් වුයේ ලංකාවේ ඔහුට පිහිට විය හැකි ආකාරයේ ජනතාවක් සිටින බව නොදැනුවත්ව නොවිය හැක... අද ඉහල සමාජයේ සිටින බහුතරයක් ජනප්‍රිය පුද්ගලයන් උත්සහ කරනුයේ ... ජනතාව තුල තමන්ට ඇති ජනප්‍රියත්වය මුදල් බවට හැරවීමට පමණකි.... ජනතාව කවදා නම් මේවා තේරුම් ගනු ඇතිද...? අහෝ.... මාගේ මාතෘභූමියට සිදු වන අකරතැබ්බය.....

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,118
    113
    giphy.gif
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    OKUN ENNA GOO GODE THIYENA SATH PANAHTH DIWEN GANNA EWUN DENNEK.
    MAHELAYA CANCER HOSPITAL EKAK HDANNA SALLI EKATHU KARA UMBALATA MATHAKDA .
    ANITH EKA BADU WIKUNANNAWA NEDAKIN.
    HETA ANIDDA MALU LALLAK DNAWA KIYALA ARANCHI
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    HOPE Project එක! ඒකට වුන දෙයක් නෑ .... :baffled:

    අපේ රටවල ඔය හැම ජනප්‍රිය අය කරන්නේ බොරුව තමා...
    සල්ලි තමා පලවෙනි දේ

    මෙහෙ නැහැ ඔය කියන දානපතියෝ

    අනේ මන්දා... අන්ධ භක්තිය තමයි ....
     
    Last edited:

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    HOPE Project එක! ඒකට වුන දෙයක් නෑ .... :baffled:

    අපේ රටවල ඔය හැම ජනප්‍රිය අය කරන්නේ බොරුව තමා...
    සල්ලි තමා පලවෙනි දේ

    මෙහෙ නැහැ ඔය කියන දානපතියෝ

    අනේ මන්දා... අන්ධ භක්තිය තමයි ....

    HOPE Project එකට එකතු උන සල්ලි තමයි Tsunami වෙලාවේ පාවිච්චි කරේ ගෙවල් හදන්න.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    HOPE Project එකට එකතු උන සල්ලි තමයි Tsunami වෙලාවේ පාවිච්චි කරේ ගෙවල් හදන්න.

    9-mahela.jpg

    The area allocated for the Hope Hospital adjoining the Cancer Hospital Maharagama and Mahela Jayawardene [ thesundayleader dot lk ]

    කොහද ගෙවල් හැදුවේ ඔය සල්ලි වලින් .... මට එක source/reference එකක් පරණ news website එකකින්වත් පෙන්වන්න

    මම හිටියෙත් හික්කඩුවේ සුනාමි නිසා අපි ගාල්ලේ කලේගාන පැත්තට ආවා ....

    මම ඔය ගැන හොදින් දන්නා නිසා කිව්වේ...
    මම කාගේවත් Fan Boy කෙනක් වත් අන්ධ භාක්තිකයෙක්වත් එහෙම නැත්නම් හතුරෙක් වත් නෙවෙයි ...

    බොරු හද හද කියන්න ....එළකිරි එකේ දැන් ඉන්න සමහරක් වගේ

    වැඩක් නැහැ මෙතනින් ඔය කතාව නවත්වමු සහෝ .....
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa

    aaaaaa ubaa hikkaduwe kheda,,dakkamai ape palathe ekek EK innawa,,hehe
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    අනේ මන්දා බන් .ක්‍රිකට් ගැන අන්ධභක්තියක් නිර්මාණය වෙලා තියෙන අපේ වගේ රටක mea වගේ එවුන් ඉතිං පොරවල් තමා .ඔක්කෝම ප්‍රසිද්ධ එවුන් කරන්නේ සල්ලි වලට තමා බන් .රට ජාතිය ඔප් නංවන්න කවුරුවත් ඉස්සරහට ඇවිල්ලා නැහැ මේ වෙනකන් .ලොකේ කොතනත් බිස්නස් එක තමා පුතා .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එන්රිකේ ගෙන්නුවේ මහේල සංගලාද?
    දන්න විදියට ඔව්.. :D

    මං මේකට කොමෙන්ට් එකක් දාලා මැකුවා..:rofl:

    සමහර උන් ඉන්නවා මිනිහෙක්ගෙ උගේ ජීවිත කාලෙ සීයට අසූවක්ම හොඳ දේවල් කරල තියෙනවා නම් ඌ ඉතුරු සීයට විස්ස මොන වැරැද්ද කලත් ගාණකට නොගන්න.. :(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දන්න විදියට ඔව්.. :D

    මං මේකට කොමෙන්ට් එකක් දාලා මැකුවා..:rofl:

    සමහර උන් ඉන්නවා මිනිහෙක්ගෙ උගේ ජීවිත කාලෙ සීයට අසූවක්ම හොඳ දේවල් කරල තියෙනවා නම් ඌ ඉතුරු සීයට විස්ස මොන වැරැද්ද කලත් ගාණකට නොගන්න.. :(

    Arash Jay sean sean paul shreya ghoshal කී දෙනෙක් මෑත කාලයේ ලංකාවට ආවද බං. කිසි අවුලක් නැහැ ගියපු එවුන් ෆන් එකක් අරන් ඒක ඉවරයි. මේක පටන් ගත්ත තැන ඉදන් බොක. ඉවර වෙලත් තාම කතාව නතරවෙලා නෑ. සිරා රොබරියක් මේකනම් :nerd::nerd:

    VIP tickets රිෆන්ඩ් කරන්න ඕන බං හරිනම්. ෆොටෝ වල බලපල්ලකෝ කහ පටි එවුන් ඉස්සරහටම ඇවිත්
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :eek::(:(