සන්ඝය වහන්සේලාට දානයක් දී නිවන් පාර්තනා &#3482

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සන්ඝය වහන්සේලාට දානයක් දී නිවන් පාර්තනා &#3482

    සන්ඝය වහන්සේලාට දානයක් දී නිවන් පාර්තනා කිරීම නිවරිදිද?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-

    ප්‍රශ්නය අහලා තියෙන විදියට ප්‍රාර්ථනා කරන එකේ වැරද්දක් නෑ. මොකද දන් දීම නිසා ලැබෙන ආනිසංස වලින් යම් දුරකට නිවන් මාර්ගයට පාර ඇහිරෙන එක වලක්ව ගන්න පුලුවන් නිසා. නමුත් දන් දුන්න පලියට නිවන් සුව ලබා ගන්න බෑ :no::no:
    සංඝ දානය මහානිසංස පුණ්‍යයකර්මයක් වුනත් නිවන් දකින්න අවශ්‍යය කරන ක්ලේශයන් දමනය වෙන්නේ නෑ :) නිවන් දකින එක නෙමෙයි, බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යමෙක් දන් දී සිත් පහන් කරගෙන සිටියද, ධර්මාවබෝධයට උත්සහ නොකිරීමෙන් සතර අපායේ පවා වැටෙන්න පුලුවන් කියන එක. නිවන් දකින්න නම් තමන් විසින් ක්ලේෂයන් නසන හැටි තේරුම් ගන්න ඕනේ. දන් දීමෙන් අපේ මෙලොව පරලොව සුගතිය කරා එළඹෙනවා කියලායි දේශනාවල සඳහන් වෙන්නේ :yes::yes:
     
    Last edited:

    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    දානය දුන් පසු ඉලග මොහොතට හිතක් ඉතුරුවුනොත් බලාපොරොත්තුවක් තිබිල.
    දිපු එක අතහරින්න.එක එකට සුදුසු ආනිශන්සයක් ඔබට ගෙනැල්ල දේවි.ඔබ පාඩුවෙ ඉන්න.
    ඔබ දිපු දෙය අත්හැරල නම් පාරමි සිතක් වැඩිල එතනම.
    යමක් බලාපොරොත්තු වෙනවනම් එක නිකම්ම ගනුදෙනුවක් විතරයි.
    ඔය විදියට දිල දිල ගොඩනැගුනු පාරමි සිතමයි
    ඔබට නිවන අරන් එන්නෙ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නැහැ මචං, සංඝ දානය මහානිසංස පුණ්‍යයකර්මයක් වුනත් නිවන් දකින්න අවශ්‍යය කරන ක්ලේශයන් දමනය වෙන්නේ නෑ :) නිවන් දකින එක නෙමෙයි, බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යමෙක් දන් දී සිත් පහන් කරගෙන සිටියද, ධර්මාවබෝධයට උත්සහ නොකිරීමෙන් සතර අපායේ පවා වැටෙන්න පුලුවන් කියන එක. නිවන් දකින්න නම් තමන් විසින් ක්ලේෂයන් නසන හැටි තේරුම් ගන්න ඕනේ. දන් දීමෙන් අපේ මෙලොව පරලොව සුගතිය කරා එළඹෙනවා කියලායි දේශනාවල සඳහන් වෙන්නේ :yes::yes:

    :):)
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දානයක් දීමේදී සියල්ලම අප විසින් අපගේ දෑතින්ම සෑදිය යුතුද? යම් කොටසක් කඩෙන් මිලදී ගෙන දානයට දීමෙන් එක මහානිසන්ස් දානයක් නොවේද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ කරගත්තා වූ කුසල කර්මය නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා කියල ප්‍රාර්ථනා කරන එකේ කිසිම වරදක් නැහැ. කරනා වූ සියලුම කුසල කර්ම නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා කියල හිතන එක තමයි කල යුත්තේ.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ඒක හරි තව දුරටත් අපිට මෙි විදියට හිතන්න පුළුවන් මම මෙි සංසාරයේදි මෙි වගේ අනන්තවත් දන් දි තිබෙනවා මෙි සියළු පිං අනිත්‍යයි අනිත්‍ය සංඥාව වඩන්න