සන්චාරක හා ආගන්තුක සත්කාර කලමණාකරනය....

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    සන්චාරක හා ආගන්තුක සත්කාර කලමණාකරනය....

    යාළුවනේ....සන්චාරක හා ආගන්තුක සත්කාර කලමණාකරනය Degree එක කරන්න සබරගමුව හෝ රජරට campus යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කවුරුත් එලකිරි එකේ ඉන්නවදෝ..................
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    bump
    ඕක කලාම ජොබ් හොයලා දෙනවලුද බං
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    bump
    ඕක කලාම ජොබ් හොයලා දෙනවලුද බං

    ඔව් ලු බ්න් එලියට එනකොට Job Guaranteed මොකද මේක වෘත්තියමය (proffesional) Degree ඒකක් නෙ.....උබ මේක කරන්න ඉන්න එකෙක්ද? නැත්නම් උබ දන්න කවෘහරි ඉන්නවද කියපන්...මට තාම මම ඇරෙන්න වෙන කිසිම එකෙක්ව හම්බවුනේ නෑ... :(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔව් ලු බ්න් එලියට එනකොට Job Guaranteed මොකද මේක වෘත්තියමය (proffesional) Degree ඒකක් නෙ.....උබ මේක කරන්න ඉන්න එකෙක්ද? නැත්නම් උබ දන්න කවෘහරි ඉන්නවද කියපන්...මට තාම මම ඇරෙන්න වෙන කිසිම එකෙක්ව හම්බවුනේ නෑ... :(

    අනේ මන්ද බං මම නම් ඔය ගැන දන්නෑ
    ෆීල්ඩ් එක ගැන නම් දන්නවා
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    හපොයි!!!!!!!!
    මේක කරන උන් තියා මෙක ගැන දන්න උන් ලොවෙත් නෑ වගේ.... :(
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    rajarata hodai....ehe practicle karanna sigiri,dabulu,anuradhpaura polonnaru hotels thiyeine..balapan hoyala
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    rajarata hodai....ehe practicle karanna sigiri,dabulu,anuradhpaura polonnaru hotels thiyeine..balapan hoyala

    හොයනවා බන් ..... ඒත් තොරතුරු ලැබෙන්නේ ඉතා අඩුවෙන්... :(